අපි වගෙ මිනිස්සු පිටරටවලට ගියහම වෙන්න නියමිත දෙයක්නෙ. මට ඕක හොඳට තේරුනා රට හිටපු කාලෙ අපි අමරදේවගෙ සින්දු මහ හයියෙන් දාගෙන අහනව. කලිනුත් කැමතියි හැබැයි ඒ කාලෙ ඒවයෙ කැතාසිස් එක උග්‍රයි. කවුරුත් නාහන බැක් කැටලොග් ඒවත් ප්ලේ කරනව. තමන්ගෙ මාතෘභූමියෙන් විතැන් උන මිනිස්සුන්ට භාෂාව සංස්කෘතිය බිමක් වෙනව. අපිටත් සංඛ්‍යාත්මකව ලොකු ඩයස්පෝරා එකක් හිටියනම් සමහරවිට අපේ උනුත් පොඩි පෙරහැරවල් එහෙම යයි, ෂුවර් නෑ. එක අතකට සිංහල පොඩි ප්‍රමාණයක් ඉන්න එක හොඳයි.