අරූගෙ ඇස් පොට්ටයිද බන්. පොඩි එකා දැක්කාම පව් කියලා හිතෙනවා

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    5,163
    4,634
    113
    පොඩි එකාව ඉස්සරහට දාගෙන මාකටින් කැම්පේන් කරනව වගේ. දැන් උප්පැන්නෙට නම ඉල්ල ඉල්ල වැලලෙන්න ඕනෙ නෑනෙ කසාද බැන්දට පස්සෙ හැමණුනා නං.:lol:
    පව් පොඩි එකා.:(
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,138
    29,915
    113
    තමන්ගේම ළමයගේ තාත්තා බව පිළිගන්න බැරි නියම නිවට තක්කඩියෙක්නේ චාමික කරුනාරත්න. ඔය වගේ කාලකන්නි ඇවිල්ල තමයි ලංකාවේ cricket විනාස උනේ .
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,163
    4,634
    113
    ලස්සන කෙල්ල.අරූට පින නෑ.
    ඔවු බන්, අර වගේ පොඩි එකෙක් එක්ක වුනත් අවුලක් නෑ.
    ඌට ඔයිට වඩා හොඳ ඒව සෙට් වෙනව ඇති බං. අනික ඌ ඒකිත් එක්ක බුදිය ගත්තට, ගෙදර ගෙනියන්න අදහසක් නැතුව ඇති. පැටිකිරිය දන්නවා ඇතිනේ ඌත්. ඕකි ඉන්දියන් කාරයෙක් එක්කත් ලැගපු සීන් එකක් තිබ්බා නේද? බුදිව්වට කවුද බං වටේ යන එකියක් ගෙදර අරන් යන්නෙ.