
Android එපා උනා iPhone වලින් ආයේ මාරු වෙන්නේ නෑතියෙන iPhone එකට බැන බැන හිටියට ආයනම් ගන්නෙ නෑ කියල. android ඒව දැක්කාම ගන්න හිතෙන්නෙම iPhone එකක්මයි ආපහු.![]()
iPhone එකක් පාවිච්චි කරාම වෙන phone ගැන හිතනන් අමාරුයි. macbook එකක් ගත්තාමත් ඒක තමයි මට උනේ windows laptop සෙට් නෑ.Android එපා උනා iPhone වලින් ආයේ මාරු වෙන්නේ නෑ
මේක ගන්නවා නන් genuine warranty එක්කම ගන්න ඕනි. නැත්තං තේරුමක් නැති වෙයි.ඔය ෆෝල්ඩබල් එක, නෝමල් pro max එක ඔච්චර ගණන් වෙන එකක් නෑ
