අයිෆෝන් එක ලක්ෂ 9ක් වත් වෙයි නේ සිංහලු

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,885
    21,555
    113
    Panadura
    තියෙන iPhone එකට බැන බැන හිටියට ආයනම් ගන්නෙ නෑ කියල. android ඒව දැක්කාම ගන්න හිතෙන්නෙම iPhone එකක්මයි ආපහු. :sorry:
    Android එපා උනා iPhone වලින් ආයේ මාරු වෙන්නේ නෑ
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,824
    9,327
    113
    Galaha
    Android එපා උනා iPhone වලින් ආයේ මාරු වෙන්නේ නෑ
    iPhone එකක් පාවිච්චි කරාම වෙන phone ගැන හිතනන් අමාරුයි. macbook එකක් ගත්තාමත් ඒක තමයි මට උනේ windows laptop සෙට් නෑ.
     

    Similar threads