මගේ ගාල්ලේ විනෝද චාරිකාව.

nuwarst

Junior member
  • Jun 17, 2013
    270
    18
    18
    mcn jungle beach patte yanna podi planak tiyanawa next wk wage. metana hodata space tiyanawada. adiyak ehema gahala athal ekak danna aulak nadda. :eek:
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,113
    1,060
    113
    mcn jungle beach patte yanna podi planak tiyanawa next wk wage. metana hodata space tiyanawada. adiyak ehema gahala athal ekak danna aulak nadda. :eek:

    කිසි අවුලක් නෑ. එතන කොල්ලෝ set එකට කියල බයිට් හදාගන්න පුළුවන්.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,761
    6,771
    113
    මෙන්න තැන.. පට්ට මචන් සෙනග මාර අඩුයි... පට්ට ප්ලේස් එක..
    DSC07497.JPG

    DSC07498.JPG
    පිටකොටුවේත් නෑ මෙතන ඉන්න සෙනග තරම් සෙනගක් දැන්.
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,070
    3,796
    113
    මුහුද පැත්තේ..
    ඉස්සර එළකිරි එක පට්ට . :love:
    අඩෝ සිරාවටම බං... :yes: මං ආසාවට ආයේ සේරම රිප්ලයි ටික බැලුවා එකෙක් නෑ කුණු කතාවක් නෑ රිප්ලයි වල

    ඒකට දැන් මොනව දැම්මත් කාගේ අම්මෙක් අප්පෙක් මතක් කරගෙන් තව එකෙක් එකක් ඇරගන්නවා
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,729
    9,033
    113
    kandy
    අඩෝ සිරාවටම බං... :yes: මං ආසාවට ආයේ සේරම රිප්ලයි ටික බැලුවා එකෙක් නෑ කුණු කතාවක් නෑ රිප්ලයි වල

    ඒකට දැන් මොනව දැම්මත් කාගේ අම්මෙක් අප්පෙක් මතක් කරගෙන් තව එකෙක් එකක් ඇරගන්නවා
    ඔව් බන් . කුණු කතාවක් කියන්න ඕන තරම් පුළුවන් . මොකද කාටවත් profile එකෙන් හොයන්න බෑ කව්ද කියලා . එත් වැදගත් විදිහට කතා කරනවා අනික් යට හැමෝම .
     
    • Love
    Reactions: udsic

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,444
    272
    83
    අම්මටසිරි අවුරුදු 16කට කලින් ත්‍රෙඩ් එකක්...
    පට්ට බන්... ඉස්සර එළකිරිය සිරාවට තිබිලා තියනවා.
    දැන් වගේ කුණුහරුප, බුරි, ජංගි, තට්ටම්, පයෝධර, කලවා විතරක් නෙවෙයි මේ වගේ දේවලුත් ශෙයා වෙලා තියනවා.
    එකිනෙකා අඳුනගෙන උදව් කරගෙන ඉඳලා තියනවා.
     
    • Like
    Reactions: waca

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,113
    1,060
    113
    @galleline අවුරුදු ගානක් ගියත් , අදටත් කියන්න තියෙන්නේ තැන්ක්ස් බොක්ක කියල තමා.

    @Mal Baba උබ නැද්ද බන් දැන්?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,683
    26,065
    113
    අඩේ මරුණේ. ඒ කාලේ ලස්සන photo වලින් පේනවා. තාත්තා එහෙම හොඳින් ඉන්නවා ඇතයි සිතනවා
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,113
    1,060
    113
    අඩේ මරුණේ. ඒ කාලේ ලස්සන photo වලින් පේනවා. තාත්තා එහෙම හොඳින් ඉන්නවා ඇතයි සිතනවා

    හැමෝම හොදින් බන්, දැන් අවුරුදු කීයක්ද නේ...
    ඔය වඩාගෙන ඉන්න කෙල්ල දැන් අඩි 6ක් විතර උසයි. :p :p :p :p :p

    මම දැන් කෙට්ටුයි, ගෑනි මහතායි, මල්ලි කැනඩා :p:p:p:p:p


    WhatsApp Image 2026-09-17 at 3.12.18 PM.jpeg
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,602
    113
    e2Wcwgn.gif

    පට්ට ට්‍රිප් එක.. ආයිබෝං...
    දැන් අර වඩාගෙන ඉන්න චූටි කෙල්ල ලොකු ඇති නේ...
     
    • Love
    Reactions: udsic