mcn jungle beach patte yanna podi planak tiyanawa next wk wage. metana hodata space tiyanawada. adiyak ehema gahala athal ekak danna aulak nadda.![]()
පිටකොටුවේත් නෑ මෙතන ඉන්න සෙනග තරම් සෙනගක් දැන්.මෙන්න තැන.. පට්ට මචන් සෙනග මාර අඩුයි... පට්ට ප්ලේස් එක..
![]()
![]()