යාලුවනේ මේක ටිකක් බලන්න. මේක optical illusion එකක් තමයි. ඒත් හෙනම අමුතුයි මට හිතා ගන්න බෑ. 
මට හිතුනේ අපි මේ ලෝකේ හිතන් ඉන්න සියළු දේ සමහරවිට අනික් පැත්ත වෙන්න පුළුවන්. එහෙම වෙන්නත් බැරි නෑ නේද. 🥹