යාලුවනේ මේක ටිකක් බලන්න. 🤷🏻‍♂️

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,543
    1
    62,390
    113
    Mother Earth
    යාලුවනේ මේක ටිකක් බලන්න. මේක optical illusion එකක් තමයි. ඒත් හෙනම අමුතුයි මට හිතා ගන්න බෑ. 🤷🏻‍♂️

    මට හිතුනේ අපි මේ ලෝකේ හිතන් ඉන්න සියළු දේ සමහරවිට අනික් පැත්ත වෙන්න පුළුවන්. එහෙම වෙන්නත් බැරි නෑ නේද. 🥹🤷🏻‍♂️
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,040
    5,324
    113
    200.gif

    කොච්චර බලං හිටියත් එකම පැත්තට කැරකෙන්නෙ

    angry black snake moan GIF
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    760
    2,140
    93
    33
    Bro, he is saying that the rotation side depends upon where the spectator is looking at the animation. If it were upside down, the animation is otherwise.
    You don't need to see it upside down. Concentrate hard enough and it changes from clockwise to counter clockwise. Try to concentrate on the color of the arrowhead. Blue and Yellow
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,948
    23,655
    113
    මොළෙන් තමයි දකින දේට අර්තයක් හදල දෙන්නෙ.
    කොලයක් උඩ flat (2d) තලයක අඳින චිත්‍රෙකට shadows දැම්මම ඒක 3d විදිහට මොලෙන් අඳුරගන්නව.
    හැබැයි එතන මෙලෝ 3d දෙයක් නෑ. 2d තලේක තියෙන පාට ටිකක් විතරයි.
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,543
    1
    62,390
    113
    Mother Earth
    මොළෙන් තමයි දකින දේට අර්තයක් හදල දෙන්නෙ.
    කොලයක් උඩ flat (2d) තලයක අඳින චිත්‍රෙකට shadows දැම්මම ඒක 3d විදිහට මොලෙන් අඳුරගන්නව.
    හැබැයි එතන මෙලෝ 3d දෙයක් නෑ. 2d තලේක තියෙන පාට ටිකක් විතරයි.
    නෑ ඉතින් බලපන්කො. ➡️ මේ ඊ තලේ හිස එක දිශාවකටනේ යොමු වෙලා තියෙන්නෙ. ඒ ඊ හිස අනෙක් පැත්තටත් කැරකෙනව වගේ පේන එක නම් මාරයි. optical illusion එකක් වුණත් ඒක නිකන් Schrodinger's cat එක වගේ. එක පාර දෙපැත්තටම කැරකෙනවා. 🤷‍♂️ @Schrodinger Cat
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,881
    2
    2,200
    113
    On a Cloud
    මොළෙන් තමයි දකින දේට අර්තයක් හදල දෙන්නෙ.
    කොලයක් උඩ flat (2d) තලයක අඳින චිත්‍රෙකට shadows දැම්මම ඒක 3d විදිහට මොලෙන් අඳුරගන්නව.
    හැබැයි එතන මෙලෝ 3d දෙයක් නෑ. 2d තලේක තියෙන පාට ටිකක් විතරයි.
    ඒ වගේම තමා මැද තියෙන axis එක. ඒකත් ලොකු වැඩක් කරනවා ඔතන