ලප කොටාගේ ඡන පීඩක ආන්ඩුව පැන්නිමේ පලමු වෙඩි මුරය

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    5,058
    1,277
    113
    Hamilton, NZ
    🔴
    Alert
    අධික තදබදය නිසා සොරුන් සහ ගැටකපන්නන් ගැවසිය හැකි බැවින් අනුරාධපුරේ එන ජනතාව රන්මාල, මුදල් පසුම්බි ප්‍රවේසම් කරගන්න..!
    ​
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,482
    36,738
    113
    කෑගල්ල
    අද අනුරාධපුර බස් එහෙමත් අඩු කරලද මන්දා, කුරුණෑගල ඉන්නේ බස් පට්ට අඩුයි නේ :lol: :lol: ඔහොම බය උනොත් ඇති
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,285
    10,300
    113
    එක තැනක නෑ
    ඒ උනාට සෙට් නැ බන්, බුද්දිමත් මිනිස්සු කියන්නේ මෙන්න මෙහෙම
    👇 👇 👇 👇
    ​

    බුද්දිමත් මිනිස්සු කියන්නෙ පාලකයා හොද නැත්තම් හොද නෑ කියන්න කියන්න කොන්ද පන තියන උන් මිසක් පාලකයගෙ රෙදි හෝදන උන් නෙමෙයි. පච ගහලා චන්දෙ දිනපු දෙමල අනුරයට මිනිස්සු ඉස්සර කැමති වෙලා හිටියා. පස්සෙ ඌ පච ගැහුවෙ කියල දැනගත්තම උඹල වගේ රෙදි නැතුව කඩේ යන උන් අරෙන්න ගොඩක් උන් උගෙන් අයින් උනා.
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,435
    5,625
    113
    Panadura
    JVP එක නැතුව ආණ්ඩු පෙරලන්න තව අවුරුදු 20ක් වත් ඉන්න වෙයි.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,745
    1
    16,877
    113
    බුද්දිමත් මිනිස්සු කියන්නෙ පාලකයා හොද නැත්තම් හොද නෑ කියන්න කියන්න කොන්ද පන තියන උන් මිසක් පාලකයගෙ රෙදි හෝදන උන් නෙමෙයි. පච ගහලා චන්දෙ දිනපු දෙමල අනුරයට මිනිස්සු ඉස්සර කැමති වෙලා හිටියා. පස්සෙ ඌ පච ගැහුවෙ කියල දැනගත්තම උඹල වගේ රෙදි නැතුව කඩේ යන උන් අරෙන්න ගොඩක් උන් උගෙන් අයින් උනා.
    who-are-you-guy.gif

    ජයන්තයා??


    ඉතිං, දැන් මට මොකක්ද කියන්නෙ?​
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,367
    3,006
    113
    අද ආරම්භ වෙනවා යාලුවනේ
    ඔයාල හැමෝම එන්න
    හිච්චි මාමත් දැන් ගල්සාදු පිටියෙ ඉන්නෙ
    dan ban mun me awurudu dekata mag ekak iwara wenna tharam wedi mura thibba neda ban. hamadama ekama baile.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,144
    36,134
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මතක ඇතුව මීටිම පටන්ගන්න පැය බාගෙකට කලින් ස්ටේජ් එක පිටිපස්සට එන්න. ගල් කාලයි, මාලු බනිස් එකයි දෙන්නෙ එතන. ❤️

    යාලුවේ බඩු වැඩි උනා.
    කබා පාරක් දාල ආයෙ එනව
     
    • Love
    Reactions: shenat