උවිඳු සහෝදරයා වැඩිකල් ඉන්න එකක් නෑ වගේ 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,343
    77,401
    113
    මහ එකාගෙ කලිසම ඔලුවෙන් ගලවලා බන් 🤭🤭

    PS: ඉස්සර හිටපු උන් තීරුබදු වාහන ගෙන්නලා විකුනවා කියලා කෑගහපු ජෙප්පො ටික හෙලුවෙන් ඉඳන් මේ පොස්ට් එකේ අහනවා "ඉතින් මොකද" කියලා 🤭 🤭
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,534
    4,882
    113
    උවිඳු ලංකාවේ හිටියනම්, සෝමවංශ, නන්දන ගියපු පාරේ යන්න ඉන්න බුවෙක්!

    කේක් කෑල්ලක් දුන්නනම් හරි!
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,343
    77,401
    113
    උගේ පෞද්ගලික මුදලින් ගෙනාව එකක් ද
    මොකෙන් ගත්තත් අවුරුදු 5ක් ඇතුලත විකුනන්න බෑ. උඹත් හෙලුවෙන් ඉඳන් "ඉතින් මොකද?" ගාන්න බලන් ඉන්න ඩෝබියෙක්ද? 🤭 🤭
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,851
    2,692
    113
    මොකෙන් ගත්තත් අවුරුදු 5ක් ඇතුලත විකුනන්න බෑ. උඹත් හෙලුවෙන් ඉඳන් "ඉතින් මොකද?" ගාන්න බලන් ඉන්න ඩෝබියෙක්ද? 🤭 🤭
    Bau Davidrossi GIF by Paramount+
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,398
    3,763
    113
    colombo
    මහ එකාගෙ කලිසම ඔලුවෙන් ගලවලා බන් 🤭🤭

    PS: ඉස්සර හිටපු උන් තීරුබදු වාහන ගෙන්නලා විකුනවා කියලා කෑගහපු ජෙප්පො ටික හෙලුවෙන් ඉඳන් මේ පොස්ට් එකේ අහනවා "ඉතින් මොකද" කියලා 🤭 🤭

    මූ බාන් රූපවාහිනියට ඇවිත්. ජන්දූපතිට බැන්න පොරක්. පස්සේ ප්‍රෝග්‍රෑම් එක නාවත්තාන්නවා. පස්සේ fr නඩුවක් දානවා ඕකාට

    එක තමයි ලංකාවේ. මානව හිමිකම් බාෂනය නිදහස, තොරතුරු දැනගැනීමේ නිදහස වෙනස් කරපු නඩු.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,463
    18,591
    113
    35
    Spain
    පර්මිට් විකුනනවා, පර්මිට් එකට ගත්ත වාහන විකුනනවා. මේ දෙකම නීති විරෝධීයි. පර්මිට් වාහන පැවරීමක් කරන්න පුළුවන් අවුරුදු 5ක් ගියාට පස්සේ විතරයි. හේතුව අර අන්සතු කල නොහැකි නීතිය නිසා.
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,869
    1,553
    113
    පර්මිට් විකුනනවා, පර්මිට් එකට ගත්ත වාහන විකුනනවා. මේ දෙකම නීති විරෝධීයි. පර්මිට් වාහන පැවරීමක් කරන්න පුළුවන් අවුරුදු 5ක් ගියාට පස්සේ විතරයි. හේතුව අර අන්සතු කල නොහැකි නීතිය නිසා.

    ඒ ඉස්සර...

    අන්තිමට ආපු පර්මිට් එක (2019 වගේ මතක) විකුණන්න පුලුවන් විදිහට දුන්නෙ ...

    ගන්න කෙනා ලක්ෂ කීයක්ද ගෙවන්න ඕන කථාවක් මතකයි ... circular එක බලන්න...
     
    • Wow
    Reactions: Inigo Montoya