උවිඳු සහෝදරයා වැඩිකල් ඉන්න එකක් නෑ වගේ 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,778
    78,413
    113
    මහ එකාගෙ කලිසම ඔලුවෙන් ගලවලා බන් 🤭🤭



    PS: ඉස්සර හිටපු උන් තීරුබදු වාහන ගෙන්නලා විකුනවා කියලා කෑගහපු ජෙප්පො ටික හෙලුවෙන් ඉඳන් මේ පොස්ට් එකේ අහනවා "ඉතින් මොකද" කියලා 🤭 🤭
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,778
    78,413
    113
    උගේ පෞද්ගලික මුදලින් ගෙනාව එකක් ද
    මොකෙන් ගත්තත් අවුරුදු 5ක් ඇතුලත විකුනන්න බෑ. උඹත් හෙලුවෙන් ඉඳන් "ඉතින් මොකද?" ගාන්න බලන් ඉන්න ඩෝබියෙක්ද? 🤭 🤭
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,915
    2,792
    113
    මොකෙන් ගත්තත් අවුරුදු 5ක් ඇතුලත විකුනන්න බෑ. උඹත් හෙලුවෙන් ඉඳන් "ඉතින් මොකද?" ගාන්න බලන් ඉන්න ඩෝබියෙක්ද? 🤭 🤭
    Bau Davidrossi GIF by Paramount+
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,622
    4,102
    113
    colombo
    මහ එකාගෙ කලිසම ඔලුවෙන් ගලවලා බන් 🤭🤭



    PS: ඉස්සර හිටපු උන් තීරුබදු වාහන ගෙන්නලා විකුනවා කියලා කෑගහපු ජෙප්පො ටික හෙලුවෙන් ඉඳන් මේ පොස්ට් එකේ අහනවා "ඉතින් මොකද" කියලා 🤭 🤭

    මූ බාන් රූපවාහිනියට ඇවිත්. ජන්දූපතිට බැන්න පොරක්. පස්සේ ප්‍රෝග්‍රෑම් එක නාවත්තාන්නවා. පස්සේ fr නඩුවක් දානවා ඕකාට



    එක තමයි ලංකාවේ. මානව හිමිකම් බාෂනය නිදහස, තොරතුරු දැනගැනීමේ නිදහස වෙනස් කරපු නඩු.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,105
    1
    19,928
    113
    35
    Spain
    පර්මිට් විකුනනවා, පර්මිට් එකට ගත්ත වාහන විකුනනවා. මේ දෙකම නීති විරෝධීයි. පර්මිට් වාහන පැවරීමක් කරන්න පුළුවන් අවුරුදු 5ක් ගියාට පස්සේ විතරයි. හේතුව අර අන්සතු කල නොහැකි නීතිය නිසා.
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,877
    1,558
    113
    පර්මිට් විකුනනවා, පර්මිට් එකට ගත්ත වාහන විකුනනවා. මේ දෙකම නීති විරෝධීයි. පර්මිට් වාහන පැවරීමක් කරන්න පුළුවන් අවුරුදු 5ක් ගියාට පස්සේ විතරයි. හේතුව අර අන්සතු කල නොහැකි නීතිය නිසා.


    ඒ ඉස්සර...


    අන්තිමට ආපු පර්මිට් එක (2019 වගේ මතක) විකුණන්න පුලුවන් විදිහට දුන්නෙ ...


    ගන්න කෙනා ලක්ෂ කීයක්ද ගෙවන්න ඕන කථාවක් මතකයි ... circular එක බලන්න...
     
    • Wow
    Reactions: Inigo Montoya

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,274
    7,326
    113
    Back Bay-Beacon Hill, Boston
    උවිඳු ලංකාවේ හිටියනම්, සෝමවංශ, නන්දන ගියපු පාරේ යන්න ඉන්න බුවෙක්!

    කේක් කෑල්ලක් දුන්නනම් හරි!
    උවිඳු ජපුර ඇන්ටි රැගින් කැම්පේන් එක ලීඩ් කලේ. ජෙප්පො නයි වයිරයි ඕක එක්ක. උවිඳුට කැම්පස් එකේදි ඕනෙ තරම් වට කරල ගහල ඇති. ඌ රාවයෙ වැඩකරනකොටත් කෙලින් පොරක්. ඌ ම තමයි රට බන්කොලොත් වුනාට පස්සෙ ජෙප්පෝ ගේන්න සෑහෙන වැඩ කලේ. හැමෝම බැන්න ඌට. උ රියල් ජනලිස්ට්. උගේ කලම්බු ටෙලිග්‍රාෆ් එකේ බලපං එක්නැලිගොඩ ගැන ලියපු ආටිකල් එක. එක්නැලිගොඩ කොටියෙක්ද නැද්ද කියල පැදිලිවෙයි.
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,608
    5,034
    113
    උවිඳු ජපුර ඇන්ටි රැගින් කැම්පේන් එක ලීඩ් කලේ. ජෙප්පො නයි වයිරයි ඕක එක්ක. උවිඳුට කැම්පස් එකේදි ඕනෙ තරම් වට කරල ගහල ඇති. ඌ රාවයෙ වැඩකරනකොටත් කෙලින් පොරක්. ඌ ම තමයි රට බන්කොලොත් වුනාට පස්සෙ ජෙප්පෝ ගේන්න සෑහෙන වැඩ කලේ. හැමෝම බැන්න ඌට. උ රියල් ජනලිස්ට්. උගේ කලම්බු ටෙලිග්‍රාෆ් එකේ බලපං එක්නැලිගොඩ ගැන ලියපු ආටිකල් එක. එක්නැලිගොඩ කොටියෙක්ද නැද්ද කියල පැදිලිවෙයි.
    මං ලොකුවට දන්නේ නෑ බන් මිනිහා ගැන, භාරතයනම් වාසි පැත්තට හෝයියා කියලා තේරිලා තියෙනවා.