වෙච්ච දෙයක්..

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,684
    6,290
    113
    807910284_4035483723255310_858491428685152378_n.jpg
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,397
    9,369
    113
    හෙට අනිද්දට අර්චුනා යුද්දේ අවසන් කරන්න දක්වපු දායකත්වේ බයියෝ ටික හොයන් ඇවිත් කියයි බං :ROFLMAO: :ROFLMAO:
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,684
    6,290
    113
    හෙට අනිද්දට අර්චුනා යුද්දේ අවසන් කරන්න දක්වපු දායකත්වේ බයියෝ ටික හොයන් ඇවිත් කියයි බං :ROFLMAO: :ROFLMAO:
    විමල්ගේ ලැජ්ජහව බලපන්කෝ :lol:
     
    • Haha
    Reactions: Maui_15

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,428
    16,489
    113
    35
    Spain
    ඉතින් මොකද, මූසල ජෙප්පෝ චන්ද්‍රිකාගේ සාරි පොතෙත් එල්ලුන එකේ මේක මොකක්ද? දැන් කොටි ඇත්තෙත් නැහැ. ජනප්‍රිය දෙමල නායකයෙක් විපක්ෂයේ රැස්වීමේ ඇවිත් ඉන්නවා. මට නම් කිසිම වැරද්දක් පෙනෙන්නේ නෑ.
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,709
    9,195
    113
    ඉතින් මොකද, මූසල ජෙප්පෝ චන්ද්‍රිකාගේ සාරි පොතෙත් එල්ලුන එකේ මේක මොකක්ද? දැන් කොටි ඇත්තෙත් නැහැ. ජනප්‍රිය දෙමල නායකයෙක් විපක්ෂයේ රැස්වීමේ ඇවිත් ඉන්නවා. මට නම් කිසිම වැරද්දක් පෙනෙන්නේ නෑ.
    Prabhakaran dewiya. Ape dewiya kiyala kagahapu ekekk. Ekai wenasa.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,684
    6,290
    113
    හොඳම සීන් එක ප්‍රභලයෝ කියන එඋන් පිටි පස්සේ සීට් වල:lol::lol:
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,684
    6,290
    113
    ඉතින් මොකද බන්, මූසල මිනීමරු විජේවීර අදහගෙන ඉන්න ජෙපි හැත්ත මේ ආණ්ඩුව කරන්නේ.
    කබරගොයා තලගොයා කරගෙන... :lol:
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,684
    6,290
    113
    ප්‍රබා මගේ දෙයියා කියපු එකා .. අද පොහොට්‍ටු ‍රැස්වීමේ ඉස්සරහ ඉන්නව කියන්නේ ගෑම්මක් තමා ඈ...

    @2osama පුකේ ඔසාමා එන්නකෝ..
    ------ Post added on Sep 12, 2026 at 7:13 PM
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,397
    9,369
    113
    --Quoted--
    මේ තියෙන්නෙ පොහොට්ටුවේ දේශපාලනය ගැන අදහසක් ගන්න පුලුවන් හොඳම පින්තූරයක්....
    ප්‍රභාකරන් මගෙ දෙයියා කියපු එකෙකුටත් ලංකාවට එරෙහිව කුමන්ත්‍රණ ගැන, රට දෙකඩ කිරීම ගැන උදේ දිවා රෑ නැතුව බෑඟිරි දුන්න එකෙකුටත් කිසිම හිරිකිතයක් නැතුව එකට ඉන්න පුලුවන් තැනක් තමා පොහොට්ටුව කියන්නෙ.
    පොහොට්ටුව හැදුනෙම මහලොකු දේශපාලන දර්ශණයක් මුල් කරගෙන නෙවෙයි තමා....ඒත් ඒක ඕන තක්කඩියෙකුට නතරවෙන්න පුලුවන් දේශපාලන අනාතයින්ගෙ අම්බලමක් කියලා ප්‍රසිද්ධියේම පෙන්නන එකත් එකාතකට වටිනවා.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,870
    39,945
    113
    Homagama
    කොටියාගේ හිත රිදෙයි කියලා සොරිලු. බෙරවා කුලේ එවුන්ව ස්ටේජ් නග්ගගත්තාම ගිය තැන හානවා.
    කොටින්ට සොරි කියන්න වෙලා බයියන්ටත් වෙච්ච දෙයක්.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,391
    17,487
    113
    ප්‍රබා මගේ දෙයියා කියපු එකා .. අද පොහොට්‍ටු ‍රැස්වීමේ ඉස්සරහ ඉන්නව කියන්නේ ගෑම්මක් තමා ඈ...

    @2osama පුකේ ඔසාමා එන්නකෝ..
    ------ Post added on Sep 12, 2026 at 7:13 PM

    ඵතකොට මේත් වෙන ලපයෙක්ද අෑ ඕයි??🤷‍♂️

     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,931
    9,766
    113
    ජෙප්පෝ ටික ඒ පාර මහින්ද කොටියා කරන්න හදන්නේ ලපයට චන්දෙ දුන්න බයියෝ සෙට් ඵක තියාගන්න.. අන්න ඒ බය තියාගනින්..🤣