මහින්ද දැක්කම දුක හිතෙනවා නේද? පව් වැඩේ ගෙදරට වෙලා විවේකෙන් ඉන්ඩ තියෙන කාලෙ අ‍ැදගෙන ගෙනත් ප්‍රදර්ශනය කරනවා. 😑

hu KANNA

Well-known member
  • Dec 8, 2025
    750
    989
    93
    Thissa Kuttiarachchi: Why Sri Lanka Needs Long-Term Development Leadership

    තිස්ස (හෙලු)කුට්ටිආරච්චි තාමා ඊලගට ඉන්නෙ ඉතින්
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,760
    1
    16,895
    113
    පව් බං ඒ මනුස්සයා 😔.
    එළකිරි බයියින්ගෙන් ආතල් ගන්න
    ඒ පොටෝ එකක්වත් දාන්න හිතෙන්නේ නෑ,..

    පවුලේ පක්ෂෙට වෙන කවුරු දාන්නද?
    ඒක පක්ෂයක් නෙවේ, පවුලේ සංගමයක් වගේ එකක් නෙහ්...
     
    • Like
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,425
    58
    16,015
    113
    පව් බං ඒ මනුස්සයා 😔.
    එළකිරි බයියින්ගෙන් ආතල් ගන්න
    ඒ පොටෝ එකක්වත් දාන්න හිතෙන්නේ නෑ,..

    පවුලේ පක්ෂෙට වෙන කවුරු දාන්නද?
    ඒක පක්ෂයක් නෙවේ, පවුලේ සංගමයක් වගේ එකක් නෙහ්...
    සිරාවටම මටත් බේං කියල අද වීඩියෝ ටිකක් අත අරින්න හිතුණා. පස්සෙ දුක හිතුණා. කොහොම හිටපු පොරක්ද. එක අතකට කරුමෙ තමයි ඉතින්. 2015 දි බයිලා ගහන් නැතිව වැදගත් විදිහට විශ්‍රාම අරගෙන ගියා නම් අදටත් සෞඛ්‍ය සම්පන්නව ඉන්න තිබ්බා. 😑
     
    TrashPanda

    Active member
  • Feb 23, 2026
    125
    184
    43
    වැදගත් විදිහට යන්න තිබුණ තමයි. ඒත් මහින්ද දේශපාලනයේ ඉන්න එකයි, සෞඛ්‍යයි අතර සම්බන්ධයක් නම් නෑ ඉතින්. ගහක් ගලක් වගේ හිටපු කුමාර වෙල්ගමත් ඒක පාරට ම අබලං මැෂිමක් වගේ වුණා.
     
    • Like
    Reactions: CohenLenstra

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,971
    2
    4,924
    113
    නාමල් + පොහොට්ටුවෙ වේසිගෙ පුතාලා හොදටම දන්නවා මහින්ද නැතුව උන්ට කිසි දෙයක් කරගන්න බෑ කියලා , මයිනා ගිය දවසට බයියො කොහොමත් නාමල්ට දෙන් නෑ , ඉතින් අරූව විකුනන් කනවා ඇරෙන්න අරුන්ට වෙන කරන්න දෙයක් නෑ , පවු මටත් දුක හිතුනා පොර ගැන
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,557
    3,780
    113
    43
    Wakanda
    නාමල් + පොහොට්ටුවෙ වේසිගෙ පුතාලා හොදටම දන්නවා මහින්ද නැතුව උන්ට කිසි දෙයක් කරගන්න බෑ කියලා , මයිනා ගිය දවසට බයියො කොහොමත් නාමල්ට දෙන් නෑ , ඉතින් අරූව විකුනන් කනවා ඇරෙන්න අරුන්ට වෙන කරන්න දෙයක් නෑ , පවු මටත් දුක හිතුනා පොර ගැන
    මටනම් හොද වැඩේ කියල හිතුනෙ
    ඔය නාකි පොන්නයට බල පෙරේත කමක් තියෙන්නෙ.
    2015 ගෙදර ගියාට පස්සෙ බෝම්බ ගහන්නයි නානසාර එක්ක ගේම් ගහන්නයි ගියෙ නැත්තන් ඔය නඩුත් නෑ, පරන විදියටම නාමල් දේශපාලන ගමන යනව අවුරුදු පහෙන් පහට පක්ෂ විපක්ෂ මාරුවෙවී
    Jvp හොයාගන්නත් නෑ.
    දැන් හුකාගන්නව පවුල පිටින්.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,501
    17,773

    ලපයා නම් දන්නවා බෝම්බ ගැහුුවේ කවුද කියලා උඹ නොදන්නව වුනාට😅

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,687
    3,389
    113
    අනික මේ කරන වැඩෙන් මුන්ටමයි අවාසි. පලවෙනි රැස්වීමෙන් ලපයා නෑවනේ, අද මුන් මේ ගොන් වැඩේ නොකලා නම් අසත් ලපයගේ ගොන් කතා තමයි share වෙන්න තිබ්බේ.

    විපක්ෂේ උන්ට ආණ්ඩුව වට්ටන්න නම් කරන්න ඕන ඔය මොකුත් නොකර ඉන්න එක 🫢
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,959
    17,175
    113
    Podi mainawa jiwithanthe dakwa hireta yawwama eka dakala Naaki Maina heart attck ekak hadila maruna kiyala aranchiya enakan balan inne.
    Ape daruwange anagathaya winasa kala Rajapaksha sanuharayatama sapa wewa! Okun eka eka duk winda miya yathwa!
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,687
    3,389
    113
    හතුරා වැරදි කරද්දි බාධා කරන්න එපා කියලා පරාක්‍රමබාහු රජ්ජුරැවෝ කීවේ කට කහනවට නෙමෙයි (sarcasm) 🤭
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,959
    17,175
    113
    බන්දනාගාරෙට ගිහින් පොඩි මයිනාට කියලා හොඳට පුකේ පාරක් ඇරගෙන වරෙන් ⁣කීල්ස් එකේ ඉක්මන්ට බොක දාන්න ලේසි වෙන්න. කීල්ස් එකට එන කස්ටමර්ස්ලට හදිසියක⁣ට බොකක් දාගන්න බෑ උඹල වගේ අඩුකුලේ උන් හැමදාම ඇවිල්ලා තටම තටම පැය ගනන් රෙන නිසා!
     
    • Haha
    Reactions: wpril5

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,847
    2,687
    113
    තව අවුරුදු 20ක් වත් යනකන් මේ ආණ්ඩුව හොල්ලන්නවත් බෑ කියලා පිළිගන්න මුන්ගෙ හිත ඉඩදෙන්නෙ නැති නිසානෙ මේ වද විඳින්නෙ 😂
    මේ කොමෙන්ට්ස් බුක්මාක් කරලා තියා ගන්නවා. ඊළඟ පාර ඡන්දෙන් පස්සෙ මේවා ඔක්කොම ආයි එක පිට දානවා. උබ අර කලින් පාරක් අනුර කුමාරයා තමා ජේ.වී.පී. එක ඉවර කරන්නේ කියලා බැනැපු කොමෙන්ට් එක වගේ හැම එකටම අමුනනවා. :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,501
    17,773
    113
    මේවගේ අඩු කුලේ පචයෙක් අායෙත් දිනයි කියල හිතන් ඉන්න මෝඩ ජෙප්පොත් ඉන්නවනේ .🙃🙃🙃

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,399
    8,711
    113
    Kotahena
    නාමල් + පොහොට්ටුවෙ වේසිගෙ පුතාලා හොදටම දන්නවා මහින්ද නැතුව උන්ට කිසි දෙයක් කරගන්න බෑ කියලා , මයිනා ගිය දවසට බයියො කොහොමත් නාමල්ට දෙන් නෑ , ඉතින් අරූව විකුනන් කනවා ඇරෙන්න අරුන්ට වෙන කරන්න දෙයක් නෑ , පවු මටත් දුක හිතුනා පොර ගැන
    ලොවෙත් මම නම් නාමල් ට ඡන්දෙ දෙනව මහින්ද stage එකට එන්න ඕන නැහැ
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,820
    16,903
    113
    නාමල් + පොහොට්ටුවෙ වේසිගෙ පුතාලා හොදටම දන්නවා මහින්ද නැතුව උන්ට කිසි දෙයක් කරගන්න බෑ කියලා , මයිනා ගිය දවසට බයියො කොහොමත් නාමල්ට දෙන් නෑ , ඉතින් අරූව විකුනන් කනවා ඇරෙන්න අරුන්ට වෙන කරන්න දෙයක් නෑ , පවු මටත් දුක හිතුනා පොර ගැන

    වල් ලප පචයට අමුඩ ජෙප්පෝ නැතුව ජෙප්පොන්ටත් මුකුත් කරන්න බැරි වුනා නේ නිකමෝ‍..🤡🤡🤡👌

    gpIm6Hj.jpeg