මුගෙ බොරැ වලට අහුවෙන්න එපා. මිනිහ කියන්නේ මොනවද කියලවත් මිනිහට අවබෝධයක් නෑ වගේ පේනවා. කටට එනවට පච විදිනවා. රටක නායකයෙක් දේශපාලන වෙිදිකාවෙි මීට වඩා වගකීමකින් කතා කළ යුතුයි
මුගෙ බොරැ වලට අහුවෙන්න එපා. මිනිහ කියන්නේ මොනවද කියලවත් මිනිහට අවබෝධයක් නෑ වගේ පේනවා. කටට එනවට පච විදිනවා. රටක නායකයෙක් දේශපාලන වෙිදිකාවෙි මීට වඩා වගකීමකින් කතා කළ යුතුයි
ආ එහෙනන් පච විද්දට කමක් නෑ.අනුර සහෝදරයම ඔතන කියනවා මේ ඇවිල්ල ඉන්නේ රටේ ජනාදිපති හැටියට නෙවේ ජාතික ජනබලවේගයේ නායකයා හැටියට කියලා. ආණ්ඩුකරණය සහ දේශපාලනය කියන්නේ දෙකක්.
ඔව් ඉතින්.ආ එහෙනන් පච විද්දට කමක් නෑ.![]()
මේ ඉන්නේ රටේ ජනාධිපති බන්.ඔව් ඉතින්.
මොකද අනිත් උන් කියල ඇත්ත කියනවා කියලද
කාලකන්නි පචයා ඉස්සෙල්ලම මේ ටික බෙදලා හිටියනම් හරිඔප්පු ලක්ෂ විස්සක් ගොවි ජනතාවට![]()
ඕකගෙ කතා එතන ඉන්න උන් හැටියට වෙනස් වෙනවා. සුපිරිම ආතල් එක දෙන්නෙ මූ ගනන් කියද්දි. නිකන් හිතපන්කො බිලියන 2ක් කියලා, ගමේ ගොඩේ උන් ඉන්න තැනකට ගියාම ඌ දන්නවා ගොඩයන්ට මිලියන බිලියන තේරෙන්නෙ නෑ කියලා. ඌ දන්නවා උන් දන්න ලොකුම ගාන එක්කො ලක්ශෙ, නැත්තන් කෝටිය කියලා. ඉතින් මූ කට උල් කරලා ලක්ශ විසිදාහ කියලා කියනවා. එතන ගොඩයන්ට ලක්ශෙත් ලොකු ගානක්, විසිදාහත් ලොකු ගානක් ලොකු ගනන් දෙකක් එකතු උනාට පස්සෙ උන්ට ඒක පට්ට ලොකු ගානක්
නගරෙට ආවම මූ ඕකම කියන්නෙ බිලියන 2 කියලා නෙවී, මිලියන දෙදාහ කියලා. කෝටි කිව්වොත් ඉස්සරහ එක 2 වෙනවා, දෙක පොඩි වගේ. ඉතින් ඒ වෙනුවට තමා මිලියන දෙදාහ කියලා කියන්නෙ. මොකද උන්ට කිට්ටුම ලොකු ගාන මිලියන නිසා නගරේ ඩෝබීන්ව චූන් කරන්න ලේසි.![]()
![]()
ආණ්ඩුවයි රජයයි කියන්නේ මොකක්ද කියලවත් බයියෝ දන්නෑ බංඅනුර සහෝදරයම ඔතන කියනවා මේ ඇවිල්ල ඉන්නේ රටේ ජනාදිපති හැටියට නෙවේ ජාතික ජනබලවේගයේ නායකයා හැටියට කියලා. ආණ්ඩුකරණය සහ දේශපාලනය කියන්නේ දෙකක්.
කොල්ලා නෑ නේද? එක අතකට පව් බන් උන් වගේ ලොස් වෙච්ච සිප්පි කෑලි ටික. උන් තමා අන්තිමට අනාත උනේ. උන් තියෙන ඔක්කොම බලාපොරොත්තු හිතේ තියන් රට ඉන්න ඩෝබියන්ගෙ ලනු කාල මූට රෙදි නැතුව කඩේ ගිහින් දැන් එලියට බැහැගන්න බැරුව ඉන්නවා.Best example - @skymicro

කාල කන්නි සක්කිලියා, කටේ ගෙඩි දාලා මැරෙන එවුන්..