මේ තත්වය සමස්ථයක් විදියට හරිද?

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,143
    2,686
    113
    ඔහොම කරනවා කියන්නේ ඉතින් සුපිරි මීටරයක් තමා. බලු වැඩේ කියන්නේ හාමුදුරුවෝ ඕක බෙල්ලට දාන්නේ නැහැනේ. එකිම ද ගන්නවා.
    මේ කෙල්ලට ගේමක් නැතුව සුපිරි රටකින් ස්කොල් එකක් අරන් යන්න පුළුවන්. මෙහෙ හිටියොත් නම් අපරාදේ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,996
    29,573
    113
    කොලබ මෙඩිසින් යන එක තමයි අමාරුම AL කරල .. එතනින් ඔහොම එකක් දානව කියන්නේ පට්ට
    Island rank 250-260 ට උඩින් තියෙන්න ඕනේ Colombo යන්න. Peradeniya යන්න Z-score තියන අය 100ක් විතර J'pura යන්නේ දැන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,424
    168,604
    113
    එකමත් එක රටක

    මොරටු eng යන්න නම් island 1000 වෙලත් පුලුවන් දැන් මම හිතන්නේ . 800 වගේ නම් කොහොමත් පුලුවන් .
     
    • Wow
    Reactions: Inigo Montoya

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,234
    8,563
    113
    Kotahena
    ඔහොම කරනවා කියන්නේ ඉතින් සුපිරි මීටරයක් තමා. බලු වැඩේ කියන්නේ හාමුදුරුවෝ ඕක බෙල්ලට දාන්නේ නැහැනේ. එකිම ද ගන්නවා.
    මේ කෙල්ලට ගේමක් නැතුව සුපිරි රටකින් ස්කොල් එකක් අරන් යන්න පුළුවන්. මෙහෙ හිටියොත් නම් අපරාදේ.
    උඹ අපි ඉගෙන ගෙන රටට සේවයක් කරපං කියල තමයි tax ගෙව්වේ ඕකි ට ඉගෙන ගන්න
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,424
    168,604
    113
    එකමත් එක රටක
    උඹ අපි ඉගෙන ගෙන රටට සේවයක් කරපං කියල තමයි tax ගෙව්වේ ඕකි ට ඉගෙන ගන්න
    එතකොට අර 13 වසර වෙනකන් ඉස්කෝලේ ගිය උන්ට ත් tax ගෙව්වේ එහෙම කියල ද ?
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,885
    2,719
    113
    Kadawatha, Sri Lanka
    මොරටු eng යන්න නම් island 1000 වෙලත් පුලුවන් දැන් මම හිතන්නේ . 800 වගේ නම් කොහොමත් පුලුවන් .
    Ape kaale nam Island walata wadaa district rank eken thamai. Samahara district walata tikak adu Z ekakin Engineering yanna puluwan wuna. Matara thamai wadima cutoff thibbe mathaka vidiyata. Gampaha ehema hena adu Z ekakin yanna puluwan welaa thibbe.
    Dan kohomada danne na.
     
    • Like
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,424
    168,604
    113
    එකමත් එක රටක
    Ape kaale nam Island walata wadaa district rank eken thamai. Samahara district walata tikak adu Z ekakin Engineering yanna puluwan wuna. Matara thamai wadima cutoff thibbe mathaka vidiyata. Gampaha ehema hena adu Z ekakin yanna puluwan welaa thibbe.
    Dan kohomada danne na.
    ඒ විදියම තමයි බන් . 44%ක් වගේ මුළු ගානෙන් merit .. ඉතුරු ටික තමයි district quota .. Eng වලින් 44% < mora eng intake
    ඒකනිසා merit උන්ට කිසි අවුලක් නැතුව යන්න පුලුවන් . ඉතුරු ටික පිරෙනවා කෝටා එකෙන් . අපේ කාලවල කොලබ merit + quota මොරුටුවේ ගන්න මුළු ගාන ඇතුලේ island rank තිබ්බේ . ඉතින් ඔක්කොම උන් මොරටුවේ . කොලබින් විතරක් 250 වගේ ඉන්නව 700ක් වගේ ගන්න කාලෙත් .. පේරා ගිය උන්වත් නෑ ඉල්ලලා ගියොත් මිසක් . .
    ගෙවල් ලග ජෝසප් වාස් එකෙක් හිටියා ඌ ට එක A එකක්වත් නෑ . B , C විතරයි තිබේ . ඌ පේරා eng ගියා . උන්ව අහුවෙන්නේ පුත්තලමට . ඉස්කෝලේ තියෙන්නේ පුත්තලම් ගම්පහ border එකේ වගේ . :rofl: ..වෙන්නප්පුව කියන්නේ මේ මීගමුව ට ටිකක් එහා
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,639
    16,903
    113
    35
    Spain

    මට කෙලවුනෙත් ඔය කරුම දිස්ත්‍රික්ක රෙද්ද නිසා.
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,424
    168,604
    113
    එකමත් එක රටක
    මට කෙලවුනෙත් ඔය කරුම දිස්ත්‍රික්ක රෙද්ද නිසා.
    ගොඩක් දුෂ්කර පහසුකම් අඩු වගේ පැති නම් ඉතින් කමක් නෑ .. හැබැයි මේ බෝඩරේ තියන ජෝසප් වාස් වගේ පහසුකම් තියන , ළමයි ටිකත් ගම්පහ , මිගමුව ඉන්න , class යන උන්ට නම් පට්ට ටිකට් එක දිස්ත්‍රික් කෝටා එක . මොරටු වගේ එන්නේ නම් පුත්ත්ලෙමෙන් ම උපරිම 5ක් වගේ මම හිතන්නේ . දිස්ත්‍රික් කොටා එකට අහුවෙන්කන් ඉතින් result S තිබ්බත් ගන්නවා .
     
    • Like
    Reactions: Inigo Montoya

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,083
    3,317
    113
    colombo
    ඒ විදියම තමයි බන් . 44%ක් වගේ මුළු ගානෙන් merit .. ඉතුරු ටික තමයි district quota .. Eng වලින් 44% < mora eng intake
    ඒකනිසා merit උන්ට කිසි අවුලක් නැතුව යන්න පුලුවන් . ඉතුරු ටික පිරෙනවා කෝටා එකෙන් . අපේ කාලවල කොලබ merit + quota මොරුටුවේ ගන්න මුළු ගාන ඇතුලේ island rank තිබ්බේ . ඉතින් ඔක්කොම උන් මොරටුවේ . කොලබින් විතරක් 250 වගේ ඉන්නව 700ක් වගේ ගන්න කාලෙත් .. පේරා ගිය උන්වත් නෑ ඉල්ලලා ගියොත් මිසක් . .
    ගෙවල් ලග ජෝසප් වාස් එකෙක් හිටියා ඌ ට එක A එකක්වත් නෑ . B , C විතරයි තිබේ . ඌ පේරා eng ගියා . උන්ව අහුවෙන්නේ පුත්තලමට . ඉස්කෝලේ තියෙන්නේ පුත්තලම් ගම්පහ border එකේ වගේ . :rofl: ..වෙන්නප්පුව කියන්නේ මේ මීගමුව ට ටිකක් එහා
    අඩෝ එක ලක් එක 😢
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,424
    168,604
    113
    එකමත් එක රටක
    මට කෙලවුනෙත් ඔය කරුම දිස්ත්‍රික්ක රෙද්ද නිසා.
    ඔතන ජන ගණත්වය ගන්න එක පට්ට වැරදි බන් .

    ඒ ඒ අවුරුද්දේ ශිෂ්‍ය ගණත්වය ගන්න ඕනේ ඒ ඒ stream එකේ ..
    කොලබට ගොඩක් ළමයි එනව අනිත් දිස්ත්‍රික් වලින් . ජන ගණත්වය ගන්න එකෙන් ගම්පහ වගේ සෙනග වැඩි දිස්ත්‍රික් වලට වාසි
     
    • Like
    Reactions: Inigo Montoya

    monson

    Well-known member
  • May 7, 2007
    25,996
    29,573
    113
    මොරටු eng යන්න නම් island 1000 වෙලත් පුලුවන් දැන් මම හිතන්නේ . 800 වගේ නම් කොහොමත් පුලුවන් .
    2025/26
    Engineering, EM, TM, TMLE = 1012 ක් ගන්නවනේ
    8iZQlHo.png
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,424
    168,604
    113
    එකමත් එක රටක
    Eng , EM , TM , TMLE ඔක්කොම් efac තමයි . කොහොමත් ඔය 743 කියන එක island මුල් 900 වෙනකන් වත් යනවා .. සමහර උන් රට යනව , නුවර ලග සමහර උන් පේරා ඉල්ලලා යනවා , ටික දෙනෙක් වෙන fac වලට යනවා ඉල්ලලා .
     
    • Like
    Reactions: monson

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,234
    8,563
    113
    Kotahena
    එතකොට අර 13 වසර වෙනකන් ඉස්කෝලේ ගිය උන්ට ත් tax ගෙව්වේ එහෙම කියල ද ?
    නැතුව ඉතින්. උං ඉගෙන ගත්තෙ නැති උනාම tax වතුරේ. Obviously
     
    Raskolnikov

    Active member
  • Oct 29, 2019
    186
    169
    43
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,010
    23,740
    113
    අදක්ෂ උන් කොළඹ මෙඩිසින් එන්නෙ නෑනෙ බන්