අඩෝ උඹ මට ගේම දෙනවා කිව්ව නේද. තව ගේ හදලා ඉවර නැද්ද. කසුන් නිරෝශන් පෙරේරාගෙ තොරතුරු හොයාගෙන පොටෝ දානකල් කසුන් දන්නෙත් නෑ. දැන් කියන්නෙපා මේ ඉන්න කොටා උඹනෙවේ කියලා .
පණ අදිනව අප්ප පව් වැඩේ මුන් දෙන වදයක් ඒ මිනිහටAi ban miniha Pibinne nayek wage
මහින්දත් චන්ද්‍රිකා වගේ යුද්දෙ ඇදගෙන ගියා නන් අවුරුදු 10 ම ඉදල විශාම යන්න තිබුන කිසි ප්‍රශ්නයක් නැතිව. කවුරුත් මුකුත් කියන්නෙ නෑ.
ඒ ගෑණි යුද්ධේ ඇද්දේ නෑ..හරිහමන් army commander කෙනෙක් දාගන්න බයේ ඉඳලා කොල්ලෝ දාස් ගනන් මරලා දැම්මා.එතකොට කොහොමත් යුද්ධේ ඇදෙනවා..මහින්දත් චන්ද්‍රිකා වගේ යුද්දෙ ඇදගෙන ගියා නන් අවුරුදු 10 ම ඉදල විශාම යන්න තිබුන කිසි ප්‍රශ්නයක් නැතිව. කවුරුත් මුකුත් කියන්නෙ නෑ.
කසිප්පු ස්පිරිට් එක ගැහුවාමද බං මෙහෙම හිතෙන්නෙවයසයිනේ.![]()
නාමල්ගේ ගැනිත් එන්න තිබ්බේ, දැන් අර්චුණය වත් අල්ලන්. ඉගාව එකට තව මොක්කු ටිකක් හරි අරන් ආවනම් මාරු ආතල් ටිකක් බලා ගන්න පුළුවන් හැලි ලියන උන්ගේ.
එකම topic එකට එක එක විදිහේ හෑලි ලියනවා. Npp උන්ගේ කුලී හේවායෝ ටික තමා ඔවා කරලා පතුරවන්න. ඒ කියන්නේ මහින්ද ආපු එක උන්ට රිදෙන්නම වැදිලා තියනවා.. මහින්දට අනුකම්පාවක් දීලා ඌ නිසා කැඩෙන ඡන්ද ටික බෙර ගන්න හදන්නේ..![]()
පෙට්‍රල්, ගෑස්, විදුලිය වෙලාවට දෙන්න පුලුවන් නන් මිනිස්සු ජීවිතේට පාරට බහින්නෙ නෑ. ලන්කාවට ඉන්දියන් හමුදාව ආපු වෙලාවෙ වත් මිනිස්සු ලක්ශ ගනන් කොළඹ ආවෙ නෑ.එහෙනම් මිනිස්සු මයිනව ගහලා පන්නනවා, අවුරුදු 10යන්න කලින්..
මිනිස්සුන්ට යුද්දෙ එපා වෙලා තිබුනේ.. අන්තිමේ ෆොන්සේකා හිරෙ දාලා තමයි මූ කලගුණ සැලකුවේ රාජ උෂ්නේ ඔළුවට ගහලා..
ෆොන්සේක කියන්නෙත් හොද මිනිහෙක් නෙවෙයි.. totally agreeපෙට්‍රල්, ගෑස්, විදුලිය වෙලාවට දෙන්න පුලුවන් නන් මිනිස්සු ජීවිතේට පාරට බහින්නෙ නෑ. ලන්කාවට ඉන්දියන් හමුදාව ආපු වෙලාවෙ වත් මිනිස්සු ලක්ශ ගනන් කොළඹ ආවෙ නෑ.
ෆොන්සේකව හිරේ දාපු එක නන් වැරදියි. හැබැයි ෆොන්සේක කියන්නෙත් හොද මිනිහෙක් නෙවෙයි යුද්දෙ දිනපු full credit එක මිනිහ ගන්න හදන්නෙ. Navy, Air Force එකටවත් credit එකක් දෙන්නෙ නෑ. ලගදි කියල තිබුන 76 අවුරුද්දක කරපු වැඩ පොඩි පොඩි දේවල් ටිකක් කියලත්