KOKO walin jeewtite gatthu dewal

xnfa

Well-known member
  • Apr 7, 2025
    1,187
    1,684
    113
    ඕකෙන් ගෙවද්දී ගණන් වැඩි නැද්ද ඔරිගිනල් ප්‍රයිස් එකට වඩා ?
     

    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,210
    1,253
    113
    ඕකෙන් ගෙවද්දී ගණන් වැඩි නැද්ද ඔරිගිනල් ප්‍රයිස් එකට වඩා ?
    mama nam ganne than balala.. abans , ethakota dinapala, thawa kada tikak thiyenawa. ewala 12% add karanne naha
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,187
    1,684
    113
    ඒ කියන්නේ මචන් cash ප්‍රයිස්ම හම්බ වෙනවද ? සාමාන්යෙන් ක්‍රෙඩිට් කාර්ඩ් එකකින් ගන්න ගියත් පොඩි ගානක් වැඩි නේ කෑෂ් ප්‍රස්යිස් එකට වඩා.
     

    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,210
    1,253
    113
    ඒ කියන්නේ මචන් cash ප්‍රයිස්ම හම්බ වෙනවද ? සාමාන්යෙන් ක්‍රෙඩිට් කාර්ඩ් එකකින් ගන්න ගියත් පොඩි ගානක් වැඩි නේ කෑෂ් ප්‍රස්යිස් එකට වඩා.
    ehema hambenne fashion bug, no limit a wage. nattam 2% wage add wenawa.. eka awulak naha.. samahara shop wala 12%-20% ehema add karanawa.. a wagen gannema naha
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,816
    2,829
    113
    Koko eke 3 installments neda thiyenne? Eta wada hondai neh CC walin 12/20 months interest free installments yaddi