ඇත්තටම මට මිනිස්සුන්ට උදව් කරන්න හිතෙන්නෙ නෑ නේ දැන්...
දුප්පත් අයව මට පේන්නේ අනුන්ට ඊරිසියා කරන බෙලහීනයන් විදිහට.....
එහෙම කිව්වා කියලා මම සල්ලි කාරයන්ව උඩ තියන් ඉන්නේ නෑ...
දුපපත් අහින්සක පොලොවෙ පය ගහලා කියන මිනිස්සුන්ගෙන් ගොඩාක් පරිස්සම් වෙන්නෙ ඕනේ...
ඉස්සර මට දුප්පත් මිනිස්සු දැක්කම ගොඩක් සංවේදී...දැන්නම් ඒ ගතිය නැහැ.
සමාජ මාධ්‍ය දුප්පතුන්ට උදව් කරලා හිට් වෙන්න බලන්නේ ගොඩක් කට්ටිය ඉන්නේ...
මම මේ සමාජෙන් ඈත් වෙලා ඉන්න තීරණය කරා... ඒ කියන්නේ ගොබ්බ සේන වගේ කතා නොකර සමාජ ආශයෙන් තොරව ඉන්න එක නෙවෙයි...
1) මුලින්ම news බලන එක නැවැත්තුවා
2) මම online business කරන නිසා පැයකට alarm එකක් තියලා දවසට අවශ්‍ය post ටික share කරනවා business එක සම්බන්ධයෙන් ...මොකද fb එකේ අනවශ්‍ය හෑලි වැඩී
3) phone එකෙන් ඉවත් වෙලා මම වගා කරන්න යොමු වෙලා ඉන්නේ
ඇත්තටම පට්ට නිදහස්