මුගේ කතා ටිකක් බැලුවාම උඹලට මම මේ කියන එක හොඳට තේරෙයි.
ඕකගෙ කතා එතන ඉන්න උන් හැටියට වෙනස් වෙනවා. සුපිරිම ආතල් එක දෙන්නෙ මූ ගනන් කියද්දි. නිකන් හිතපන්කො බිලියන 2ක් කියලා, ගමේ ගොඩේ උන් ඉන්න තැනකට ගියාම ඌ දන්නවා ගොඩයන්ට මිලියන බිලියන තේරෙන්නෙ නෑ කියලා. ඌ දන්නවා උන් දන්න ලොකුම ගාන එක්කො ලක්ශෙ, නැත්තන් කෝටිය කියලා. ඉතින් මූ කට උල් කරලා ලක්ශ විසිදාහ කියලා කියනවා. එතන ගොඩයන්ට ලක්ශෙත් ලොකු ගානක්, විසිදාහත් ලොකු ගානක් ලොකු ගනන් දෙකක් එකතු උනාට පස්සෙ උන්ට ඒක පට්ට ලොකු ගානක්

නගරෙට ආවම මූ ඕකම කියන්නෙ බිලියන 2 කියලා නෙවී, මිලියන දෙදාහ කියලා. කෝටි කිව්වොත් ඉස්සරහ එක 200 වෙනවා, දෙක පොඩි වගේ. ඉතින් ඒ වෙනුවට තමා මිලියන දෙදාහ කියලා කියන්නෙ. මොකද උන්ට කිට්ටුම ලොකු ගාන මිලියන නිසා නගරේ ඩෝබීන්ව චූන් කරන්න ලේසි. ඉස්සරහට 2000 සෙට් උනාම කට උල් කරලා උඩ දාල දෙන්න පුලුවන්

ඕක තමා බන් උගෙ කතාව වල ට්‍රික් එක, තව එකක් තමා රවුම් ගනන් කියන්නෙ නෑ තිතට කියනවා වගේ කියන්නෙ. නිකන් හිතපන්කො ඇත්ත ගාන නිකන් මිලියන 200යි කියලා, මූ කියන්නෙ මිලියන 221යි වගෙ ගනන්, එතකොට අහන් ඉන්න උන් හිතන්නෙ මූ හොඳට දැනගෙන ගනන් කියන්නෙ කියලා.මෙතනත් බන් මිලියන කියන්න තිබ්බානෙ. ගොඩයෝ චූන් කරන්නෙ එහෙම බෑ, දිග ඇරලා කියන්න ඕන ඒක තමා ඔය 35න්දාහක් අගට දාන්නෙ

මූ කියන ගනන් හිලව් හිටිවන කවි වගේ කියලා පෙන්නන්න හොඳ උදාහරන තමා මීටින් දෙක තුනක මූ කියන ගනන් බලන එක. එකට එකක් වෙනස්.

කියන දේවල් වල තේරුමක් වත් තියනවද බන් 