එක රැලියයි

nul

Well-known member
  • Aug 7, 2017
    3,832
    5,139
    113
    ඒව තමා යකෝ රැලි තව දෙකක් තුනක් තියපං ලපය හිනාවෙලාම මැරෙයි 😂😂😂
     
    • Haha
    Reactions: Maui_15

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,465
    8,793
    113
    Kotahena
    හැමොටම දුන්න එකෙ දැං jvp එකට දීලත් බලමු මුන් මොකද කරන්නෙ කියල හිතාගෙන දීපු එවුන් තමයි ගොඩක් හිටියේ අනුර ට.

    දැන් ආයෙත් දෙන්නේ නැහැ බොරු කියලා අතේ පත්තු උනාට පස්සේ රෙදි ඇඳගෙන ඉන්න බැරි level එකට ඇවිත් තියෙන්නේ උන්ට.

    ආයේ ලොවෙත් නාමල් තමයි. කතාවල් දෙකක් නැත

    කරපු බොරු පැත්තක දාලා වැඩ කරන පුළුවන් කෙනෙක්ගෙන් උදවුවක් ගන්න උද්ධච්ඡ කම අඩු කරලා වැඩක් කරොත් මිනිස්සු දෙපාරක් හිතයි ඡන්දෙන් එලවන්න kalin. හැබැයි දිගටම මෙහෙම joke කරොත් අනුර ගෙදර යන්න ලැහැස්ති වෙලා ඉන්න ඕන.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,539
    17,874
    113
    පිස්සෙක් වගේ පිස්සෙක් වගේ කටට එන ඕන බොරුවක් කියලා දානවා :lol:


    yoFngvF_d.jpeg
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,501
    36,755
    113
    කෑගල්ල
    උබගේ නම ඔබලා බලපන් එඩිට් ද කියලා ඒ කෝ ට් කරපු එකේ 😅

    එහෙම තමා, ලැජ්ජා වෙන්න එපා..

    ම්ම්ම් නියම කෙද්දිරිය.. :lol: :lol: බත් කටක් කන්නනේ මේ ඔක්කොම​