ලංකික පෙම්වතිය බලන්න පෙම්වතා ඉන්දියාවේ සිට බෝට්ටුවකින් ඇවිත්..😅

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,904
    76,325
    113
    මෙහෙ හිටියා නේද ඕකේ අනිත් පැත්ත කරන්න ගිය බුවෙක්? මම ඌව ignore කලාද කොහෙද කැරියා අර nude AI මගුල් මෙතන අතෑර්ලා
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,219
    5,958
    113
    මෙහෙ හිටියා නේද ඕකේ අනිත් පැත්ත කරන්න ගිය බුවෙක්? මම ඌව ignore කලාද කොහෙද කැරියා අර nude AI මගුල් මෙතන අතෑර්ලා
    @nevermindNevergiveup ඔව් කෙල්ලගේ කොල්ල උට හින්දී කුනුහරෙපෙන් බැන්නට පස්සේ මූ කාගීල්ස් එකේ සික්කෙකට සල්ලි දිදී හිටිය එකේ කැෂියර් කෑල්ලක් සෙට් කරන දෙන්න කියල. :lol:
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,789
    6,801
    113
    මෙහෙ හිටියා නේද ඕකේ අනිත් පැත්ත කරන්න ගිය බුවෙක්? මම ඌව ignore කලාද කොහෙද කැරියා අර nude AI මගුල් මෙතන අතෑර්ලා
    ඒ පොන්න පැටිය නය වෙලා ගෙදර AC එකකුත් හයි කරා ඒ දාර බඩුව ගේන්න.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,220
    1
    28,931
    113
    මෙහෙ හිටියා නේද ඕකේ අනිත් පැත්ත කරන්න ගිය බුවෙක්? මම ඌව ignore කලාද කොහෙද කැරියා අර nude AI මගුල් මෙතන අතෑර්ලා
    ඒකිගේ සීක් මිනිහා තව පොඩ්ඩෙන් මූට Indira Gandhi part 2 කරනවා

    ඒ පොන්න පැටිය නය වෙලා ගෙදර AC එකකුත් හයි කරා ඒ දාර බඩුව ගේන්න.
    ඌ AC එකක් වෙනුවට හොද ටොයිලට් එකක් හයි කරලා පෙන්නුවා නම් ඒකි අනිවා එනවා
    ------ Post added on Sep 14, 2026 at 10:40 PM