දැන් මේ කිරියෙත් හැමෝටම බයින එකේ, බැරිවෙලාවත් අද ඡන්දයක් තිබ්බොත් බොලා කාටද දෙන්නේ කියාපිය?
තේරුමක් නැහැ නේදැන් මේ කිරියෙත් හැමෝටම බයින එකේ, බැරිවෙලාවත් අද ඡන්දයක් තිබ්බොත් බොලා කාටද දෙන්නේ කියාපිය?
ඕක මධ්‍යස්ත නැහැ බන්. උඹල තිස්සකුට්ටි කියල කැටගරි එකක් හදල දැම්ම. එකෙන්ම කරේ ඒ පිල පහත දමන එක. උන්ගේත් හොඳ උන් ඉන්නවා. මොලේ තියෙන උන් ඉන්නවා. වැඩිය කෑ ගහන්නේ නැහැ. මධ්‍යස්ත පොල් එකක් නම් නම් වෙනසක් කරන්නේ නැතිව පිළිවෙලට දාපන්.
ප්‍රොෆෙසර් ජීඇල් පීරිස් වගේ අය ඉන්නවා නේ. වැඩිය කෑ ගහන්නේ නැහැ.මචන් පොහොට්ටු පිලේ ඇත්තටම මොලේ තියෙන එකෙක් කියපන්, නිකන් දැනගන්න අහන්නේ
ඉවසලා හිටපං 2029 වෙනකං... කලබල උනා කියලා කලින් චන්දයක් එන්නේ නෑ මුට්ටි දාලා බැලුවටදැන් මේ කිරියෙත් හැමෝටම බයින එකේ, බැරිවෙලාවත් අද ඡන්දයක් තිබ්බොත් බොලා කාටද දෙන්නේ කියාපිය?
මොලේ තියෙන උන් define කරපං. දෙක පාස් නෑ කියපු එකා proft කරපු ආයාතන degree තියෙන උන් අතින් ලොස් වෙනවා. ඕක බලන්නේ අධ්‍යාපන සුුදුසුකම් වලින්ද?මචන් පොහොට්ටු පිලේ ඇත්තටම මොලේ තියෙන එකෙක් කියපන්, නිකන් දැනගන්න අහන්නේ
ප්‍රොෆෙසර් ජීඇල්ට වඩා අර ටිං ටිං එකේ ප්‍රොෆෙසර් කැල්කියුලස් හොඳයි බං. ජීඇල් දැන් දශක ගාණක් පාර්ලිමේන්තුවෙ හිටිය කියල දැනෙන්න කරපු එක දෙයක් ගැන කියපන්. ඌ තනිකරම සීතල හොරෙක්.ප්‍රොෆෙසර් ජීඇල් පීරිස් වගේ අය ඉන්නවා නේ. වැඩිය කෑ ගහන්නේ නැහැ.
Ali sabriප්‍රොෆෙසර් ජීඇල් පීරිස් වගේ අය ඉන්නවා නේ. වැඩිය කෑ ගහන්නේ නැහැ.
Ah pora nam hodai.. pora ara kuttige meeting ekata awada?Ali sabri
Nope. U evata yanne NahaAh pora nam hodai.. pora ara kuttige meeting ekata awada?