Eda Raa (එදා රෑ) 2026

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,586
    5,633
    113
    ඇයි අහන්නේ,එන්නද
    මේ ෆිල්ම් එක තව දවස් 4කින් ඒ කියන්නේ සැප්තැම්බර් 18 රිලිස් වෙනවා නේද. මට හිතෙනවා පට්ට ගතියට තියෙයි කියලා. මම සිංදු ටික යුටියුබ් එකේ බැලුවා. අනිවාර්යයෙන්ම හෝල් එකේ බලන්න ඕනේ ෆිල්ම් එකක්. ඉන්න නළු නිලියෝ සෙට් එකත් අවුලක් නෑ. සිංදු වල වොයිස් එකත් සුපිරි. ඔයාලා මොකද හිතන්නේ

    නෙත්මි ඉන්න එක නම් සුපිරි
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,493
    7,280
    113
    මට ඕකට රොෂාන් සෙට් වෙන්නෙ නෑ. ඒ ෆිල්ම් එකෙන් මිල්ටන්ගේ පෙන්නන වයසට වැඩිය රොෂාන්ට තියන්නේ වයසක ලුක් එකක්. ඒක ඒ චරිතෙට සෙට් නෑ වගේ හිතෙන්නේ.
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,249
    686
    113
    Dubai
    ඔක්කොමත් හරි මිල්ටන්ගේ සින්දු වලට ඇරන් ඉන්න එකාගේ වොයිස් නම් මෙලෝ රහක් නෑ බන්. රනිල්ගේ පුතා නේද කියන්නේ?
    ඌගේ වොයිස් සෙට් වෙන්නේ නෑ. උගේ තියෙන්නේ පාවෙන කට හඬක්. අර ශිහාන් මිහිරන්ගලා වගේ. මිල්ටන්ට තියෙන හඬ ලාවටවත් නෑ ඒ යකාට.
    අඩුම රනිල් මල්ලවරච්චිවත් කියන්න තිබුනා සිංදු ටික. මට නම් ඒකෙන්ම ෆිල්ම් එක එපා උනා.
    එහෙමත් නැත්නම් මිල්ටන්ගේ සින්දු සුපිරියට කියන බුලට් ඉන්නවා උන්ව හරි ගන්න තිබුනා.
    ටකරන් කට හඬක් තියෙන්නේ මූට.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,876
    39,957
    113
    Homagama
    මේ ෆිල්ම් එක තව දවස් 4කින් ඒ කියන්නේ සැප්තැම්බර් 18 රිලිස් වෙනවා නේද. මට හිතෙනවා පට්ට ගතියට තියෙයි කියලා. මම සිංදු ටික යුටියුබ් එකේ බැලුවා. අනිවාර්යයෙන්ම හෝල් එකේ බලන්න ඕනේ ෆිල්ම් එකක්. ඉන්න නළු නිලියෝ සෙට් එකත් අවුලක් නෑ. සිංදු වල වොයිස් එකත් සුපිරි. ඔයාලා මොකද හිතන්නේ

    නෙත්මි ඉන්න එක නම් සුපිරි

    මට මේ ෆිල්ම් එක කලින් බලන්න ලැබුණා. මට සෙට්. ලිහන්න තියන මල්ල ඔබලා බලන්න කමෙන්ට් වල ව⁣ගේ නම් ෆිල්ම් එකේ අවුලක් නැ. හෝල් එකේ බලද්දි සින්දුත් වදිනවා, ලස්සන ඇට්මොස්ෆියර් එකක් හැදෙනවා. මේක හොදට දුවයි.

    තව සුබ ආරංචියක් තියනවා. ජැක්සන් ඇන්තනිගේ සොකරි ෆිල්ම් එකත් මේ අවුරුද්දේ රිලිස් වෙනවා.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,586
    5,633
    113
    ඇයි අහන්නේ,එන්නද
    ජිල්ටෝං තීනෝද?
    ඒවා නැ
    ෆිල්ම් එක බලපන් හෝල් එකේ
    ලස්සනයි කතාව

    කොල්ලෙක්ගේ චරිතෙට ඇයි අන්කල් කෙනෙක් අරන් තියෙන්නේ?
    මට නම් හිතෙන්නේ රොෂාන් එක සුපිරියට කරනවා
    ඒ හැර වෙන මීඨ වඩා සුදුසු එකෙක් මන් හිතන් නෑ ඇති කියලා මිල්ටගේ ලුක් එකට ලඟින් හරි යන
    ------ Post added on Sep 15, 2026 at 3:16 PM

    මට ඕකට රොෂාන් සෙට් වෙන්නෙ නෑ. ඒ ෆිල්ම් එකෙන් මිල්ටන්ගේ පෙන්නන වයසට වැඩිය රොෂාන්ට තියන්නේ වයසක ලුක් එකක්. ඒක ඒ චරිතෙට සෙට් නෑ වගේ හිතෙන්නේ.
    නෑ බන්
    උගේ ඇක්ටින් සුපිරි මේකේ
    මම තැනින් තැනින් බැලුවේ. බලමු හෝල් එකට ගිහින්
    මම හිතන් නෑ රොෂාන් ෆේල් වෙන ඇක්ට් එකක් දෙයි කියලා
    ------ Post added on Sep 15, 2026 at 3:17 PM

    මට මේ ෆිල්ම් එක කලින් බලන්න ලැබුණා. මට සෙට්. ලිහන්න තියන මල්ල ඔබලා බලන්න කමෙන්ට් වල ව⁣ගේ නම් ෆිල්ම් එකේ අවුලක් නැ. හෝල් එකේ බලද්දි සින්දුත් වදිනවා, ලස්සන ඇට්මොස්ෆියර් එකක් හැදෙනවා. මේක හොදට දුවයි.

    තව සුබ ආරංචියක් තියනවා. ජැක්සන් ඇන්තනිගේ සොකරි ෆිල්ම් එකත් මේ අවුරුද්දේ රිලිස් වෙනවා.
    හම්මට සොකරිත් රිලිස් වෙනවද
    ඒක නම් මීටත් වඩා සුපිරියක් වෙයි. ජැකාගේ අන්තිම එක නේද
    ------ Post added on Sep 15, 2026 at 3:19 PM
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,795
    21,667
    113
    Green screen අවුල් බං.. vfx පොඩි එකෙක් කරලා වගේ 😂😂😂 කාලා හාලා නාලා
    ඔව් බං...බුකියේ ලස්සනයි ලස්සනයි ගාල මැරෙන්න යනවා, මොන හුත්තෙ ලස්සනක්ද බං ඒ හෙන ප්‍රාථමික VFX නේ බං... පට්ටම අජුවයි...
    හෙන ගොන් පාටයි යකෝ රඟපානවත්

    නළුවත් හෙන සිරියස් මූඩ් එකක ඉන්නේ ... ඌ relax නෑ පොඩ්ඩක්වත්...
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,334
    9,261
    113
    Dubai
    මට හිතුන විදියට නම් රොෂාන් ගැලපෙනවා මිල්ටන්ගේ චරිතෙට. හැබැයි සිංදු වලට උඩින් කියලා තියෙන විදියට වැරදිම තීරනේ තමයි රනිල් මලල්වාරච්චිගේ පුතාව මිල්ටන්ගේ සිංදු කියන්න ගත්ත එක. හොඳ ගැඹුරු කටහන්ඩක් ඌට නෑ. උඹලට මේක Film Hall එකේ බලනකොට තේරෙයි Films වලට ඇයි ටකරන් වොයිස් තියෙන ගායකයෝ ගන්නේ නැත්තේ කියලා. මිල්ටන්ගේ හඬට සමාන හඬවල් තියෙන ගායකයෝ ඕන තරම් ඉන්නවානේ. එහෙම එකේ මූව දම්මලා එකක් හරි දෙකක් හරි නොකියා ඔක්කොම සිංදු ටික කියව්ව එක නම් Film එක Fail.

    උඹලට මතකද මූ ෆීල්ඩ් එකට ආව මුල් දවස් වල කියපු දෙයක්. මිල්ටන් මල්ලවාරච්චි කියන්නේ මගේ සීයා. සීයාගේ සිංදු අයිති මට, ඒවා වෙන කාටවත් කියන්න බෑ දැන් මම කියන්නේ කියලා ඕකා හෙන පණ්ඩිත කතාවක් කියලා තිබුනා. ඕක FB ඕක හරි මොකක් හරි මගුලක දාලා තිබුනේ. මූට හම්මටසිරි වෙන්න මිනිස්සු කොමන්ට්ස් කරලා බැනලා තිබුනා. මිල්ටන් මල්ලවාරච්චි කියන්නේ රටටම අයිති කෙනෙක් ඒ වගේම ඒ ගීත පරම්පරාවකට අයිති නෑ රටේ ශ්‍රාවකයොන්ට අයිති කියල. ඒ ගැන කිරියෙත් පෝස්ට් එකක් දාලා තිබුනා මට මතකයි

    ඔව් බං...බුකියේ ලස්සනයි ලස්සනයි ගාල මැරෙන්න යනවා, මොන හුත්තෙ ලස්සනක්ද බං ඒ හෙන ප්‍රාථමික VFX නේ බං... පට්ටම අජුවයි...
    හෙන ගොන් පාටයි යකෝ රඟපානවත්

    නළුවත් හෙන සිරියස් මූඩ් එකක ඉන්නේ ... ඌ relax නෑ පොඩ්ඩක්වත්...
    මුන් මේ ෆිල්ම් එක පුදුම හශිස්සියකින් මාසෙන්ද දෙකෙන්ද ගහලා ඉවරත් කරලා නේද?
    ------ Post added on Sep 15, 2026 at 4:41 PM
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,795
    21,667
    113
    මට මතකයි[/B]

    මුන් මේ ෆිල්ම් එක පුදුම හශිස්සියකින් මාසෙන්ද දෙකෙන්ද ගහලා ඉවරත් කරලා නේද?
    ------ Post added on Sep 15, 2026 at 4:41 PM
    ඔව් පටන් ගන්නවා කියලා නිව්ස් එකක් ආවා..මෙන්න පෙන්නන්නත් යනවා...

    මම කොහොමත් ඕක බලන්නේ නෑ...උන්ගේ ඔය පවන් කියන එකා හෙන සීන් එකේ ඉන්නේ...උන්ගේ පවුල් සමාගමක් වගේ, මේක අපේ කතාවක් ලයින් එකේ ඉන්නේ...අනේ හුකහන් කියලා ඉන්නවා...
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,493
    7,280
    113
    ඒවා නැ
    ෆිල්ම් එක බලපන් හෝල් එකේ
    ලස්සනයි කතාව

    මට නම් හිතෙන්නේ රොෂාන් එක සුපිරියට කරනවා
    ඒ හැර වෙන මීඨ වඩා සුදුසු එකෙක් මන් හිතන් නෑ ඇති කියලා මිල්ටගේ ලුක් එකට ලඟින් හරි යන
    ------ Post added on Sep 15, 2026 at 3:16 PM

    නෑ බන්
    උගේ ඇක්ටින් සුපිරි මේකේ
    මම තැනින් තැනින් බැලුවේ. බලමු හෝල් එකට ගිහින්
    මම හිතන් නෑ රොෂාන් ෆේල් වෙන ඇක්ට් එකක් දෙයි කියලා
    ------ Post added on Sep 15, 2026 at 3:17 PM

    හම්මට සොකරිත් රිලිස් වෙනවද
    ඒක නම් මීටත් වඩා සුපිරියක් වෙයි. ජැකාගේ අන්තිම එක නේද
    ------ Post added on Sep 15, 2026 at 3:19 PM
    ඇක්ට් එකේ නෙවෙයි බං අවුල තියන්නේ. පෙනුමේ. චරිතෙක ඇක්ට් එක වගේම පෙනුමත් හිතට සෙට් වෙන්න ඕනේ. රොෂාන්ගේ ඇක්ටින් ඉතිං හොදයි. නමුත් ඌ දැන් කොල්ලගේ චරිතෙට හරි යන්නෙ නෑ. ඒ පෙනුම තරුණ මිල්ටන්ට ගැලපෙන්නෙ නෑ. ඒකෙන් මට නම් ෆිල්ම් එක අන් බැලන්ස්. ක්ලැරන්ස්ගේ එකේ මොනා උනත් අර කොල්ලා ක්ලැරන්ස්ගේ තරුණ වයසට ගැලපුනා.
     
    • Like
    Reactions: War Fighter

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,249
    686
    113
    Dubai
    ඔව් පටන් ගන්නවා කියලා නිව්ස් එකක් ආවා..මෙන්න පෙන්නන්නත් යනවා...

    මම කොහොමත් ඕක බලන්නේ නෑ...උන්ගේ ඔය පවන් කියන එකා හෙන සීන් එකේ ඉන්නේ...උන්ගේ පවුල් සමාගමක් වගේ, මේක අපේ කතාවක් ලයින් එකේ ඉන්නේ...අනේ හුකහන් කියලා ඉන්නවා...
    උඹලට මතකද මූ ෆීල්ඩ් එකට ආව මුල් දවස් වල කියපු දෙයක්. මිල්ටන් මල්ලවාරච්චි කියන්නේ මගේ සීයා. සීයාගේ සිංදු අයිති මට, ඒවා වෙන කාටවත් කියන්න බෑ දැන් මම කියන්නේ කියලා ඕකා හෙන පණ්ඩිත කතාවක් කියලා තිබුනා. ඕක FB ඕක හරි මොකක් හරි මගුලක දාලා තිබුනේ. මූට හම්මටසිරි වෙන්න මිනිස්සු කොමන්ට්ස් කරලා බැනලා තිබුනා. මිල්ටන් මල්ලවාරච්චි කියන්නේ රටටම අයිති කෙනෙක් ඒ වගේම ඒ ගීත පරම්පරාවකට අයිති නෑ රටේ ශ්‍රාවකයොන්ට අයිති කියල. ඒ ගැන කිරියෙත් පෝස්ට් එකක් දාලා තිබුනා මට මතකයි

    මුන් මේ ෆිල්ම් එක පුදුම හශිස්සියකින් මාසෙන්ද දෙකෙන්ද ගහලා ඉවරත් කරලා නේද?
    ------ Post added on Sep 15, 2026 at 4:41 PM
    ඔව් ඕකා හෙන පන්ඩිත පක$ක්. මිල්ටන් මල්ලවාරච්චිගේ පඩයක් තරම් වටින්නේ නැති එකෙක්.
    මමත් දැක්කා අර ඕකා කියලා තිබුන දේ. මිල්ටන්ගේ සිංදු ඔක්කොම දැන් උන්ගෙලු. උන්ටලු අයිතිය තියෙන්නේ.
    වෙන කිසිම කෙනෙක්ට කියන්න බැරිලු.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,795
    21,667
    113
    ඔව් ඕකා හෙන පන්ඩිත පක$ක්. මිල්ටන් මල්ලවාරච්චිගේ පඩයක් තරම් වටින්නේ නැති එකෙක්.
    මමත් දැක්කා අර ඕකා කියලා තිබුන දේ. මිල්ටන්ගේ සිංදු ඔක්කොම දැන් උන්ගෙලු. උන්ටලු අයිතිය තියෙන්නේ.
    වෙන කිසිම කෙනෙක්ට කියන්න බැරිලු.
    ඔව් නියම පඩය ඌ...උන්ටම බලා ගනින් කියලා ඉන්නවා...ලංකාවේ ගොන් හතිකරේ පොලිම් ගැහිලා යයි ...දවස් 100 දුවයි...
    ඔය ලද බොළඳ ප්‍රාථමික green screen VFX හුත්ත සල්ලි දීලා නම් බලන්නේ නෑ...

    ඔය රනිලට මල්ලි කෙනෙක් ඉන්නවා තාරක කියලා.... ඌට පොඩ්ඩක් ට්‍රැක් සීන් එකක්....හැබැයි රනිල එහෙම උට හෙන කැපිල්ලක් දාන්නේ... ඌව හළල වගේ ඉන්නේ...පව්... පවන් පඩ හුත්තයි...උගේ තාත්තයි දෙන්නම දස කැරියෝ
     
    Last edited: