අලුතින් ගෙදරක් ගන්නකොට මොනවද බලන්න ඕනි ?

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,707
    26,103
    113
    මරපු, මැරුණ, වලලපු, කලින් අයිති කරුවන්ට වුණ දේවල්.....

    අහල, පහල මළගෙයක්, දානයක් තියෙන දවසක් බලල, තෑගි ටිකක් සහ බෝතල් 2 යි කාලක් අරන් යමන්. කාල උඹට...... ඔක්කොම සහතිකේට ලැබෙනවා.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,292
    5,170
    113
    Loading...
    අපේ නෑදෑ කෙනෙක් හදිස්සි වෙලා හරියට බලන්නෙ නැතුව ගෙයක් අරගෙන අහු වූණා. ගන්න කොට නම් පේන්ට් කරලා කිරි ටොයියා වගේ තිබුණා. පස්සෙ ආපු අවුල් තමයි මේවා...

    1. ජනේල් පියන් දිරලා කුඩු වැටෙනවා
    2. උලුවහු සහ ජනේල් කොන්ක්‍රීට්
    3. සිවිලිමේ සහ වහලෙ ලී වල කිසිම දැව ආරක්ෂකයක් ගාලා නැහැ. අමු ලීය දාළා කරලා තියෙන්නෙ.
    4. කුස්සියෙ ප්‍රැන්ට්‍රි කබඩ් දිරලා කුඩු වැටෙනවා
    5. බාත්රූම් එකේ වතුර බිත්ති වලට ලීක් වෙලා, පොටි සහ පේන්ට් එක පතුරු වගේ ගැලවෙනවා
    6. බවුන්ඩරි වෝල් එකක් තියෙනවා. ඒකෙනුත් වතුර බිත්ති වලට ලීක් වෙනවා
    7. ගෙදර වයරින් එකෙත් ගැටලු වගයක් තියෙනවා
    8. ටයිල් වගයක් පුපුරලා, ග්‍රවුට් දාළා නොපෙනෙන්න පැච් වහලා

    හදිස්සි වෙන්නෙ නැතුව, හරියට දැනුමක් තියෙන කෙනෙක්ව අරගෙන ගිහින් බලන්න. ඊට පස්සෙ ගණන් කතා කරගන්න.
     
    • Like
    Reactions: dillido and tha123

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,939
    3,291
    113
    මේ ටිකයි, තව බලපන් මෙන්න මේ ටික

    ඔප්පුව නිරවුල්ද? ගන්නවානම් පොඩි හරි බැංකු ලෝන් එකක් දාපන්. උන් ඔප්පුව උගස් කරන් ඔක්කොම චෙක් කරන්වා,

    ගෙදරට CoC - Certificate of Comformity තියෙනවද බලපන්, නැත්තන් ණයක් ගන්න කොට ලෙඩක් සහ නීතිය යටතේ ඒවගේ ගෙවල් වල ජීවත් වෙන්න තහනම් පොඩි දඩයක් ගහනවා. ආණ්ඩුවෙ උන් ආදායම් වැඩි කරගන්න ඕක වැඩි කලොත් විනාසයි.

    පාරකට මායිම් නම්, විශේශයෙන් ලොකු පාරක් බලපන් ගෙදර හදලා තියෙන්නෙ වීදිරේඛා වලට ඉඩ තියලද කියලා, නැත්තන් පාර පලල් කරන්න ගියාම උඹට වන්දි හම්බෙන්නෙ නෑ කඩන ටිකට.

    Blindwall තියෙනවානම් මග ඇරපන්, පට්ට කරුමයක් ඔවල බිත්ති බේරන් ඉන්න එක. එහා පැත්තෙ උන් එක්ක ඔට්ටු වෙන්න වෙනවා

    box type ගෙවල් maintenance වැඩි. ලස්සන උනාට වැස්සට ලීක් වෙන්න ගන්නවා

    කුනු එහෙම dispose කරන්නෙ කොහොමද බලපන්.

    ගෙදර වතුර (වැහි, කුනු) බස්සන්නෙ කොහොමද බලපන්,

    අලුත් ගෙයක් නම් plumbing බලපන්, සමහර ගෙවල් වල hot water වලට වෙනම ලයින් එකක් නෑ, එහෙම උනාම ඉතින් උඹට hotwater shower එකක් තමා ගහන්න වෙන්නෙ, පට්ට ලයිට් බිලක් එනවා.

    වතුර සප්ලයි එක බලපන්, ලිං නැත්තන් අඩුම ලීටර් 2000ක් වත් තියන්න පුලුවන් ටැංකියක් ඕන වෙනවා.

    තට්ටු 2කේ ගෙයක්නම් පඩි වල තත්වෙ බලපන්, අඟල් 10ක්වත් තියෙන්න ඕන, පහල කාමරයක් වොශ් රූම් තියෙන්වද බලපන්. වයසට ගියාම අනිවා උඩට නගින්න බෑ ඉතින්.
    පල්ලි පන්සල් දේවාල ලග නැති වෙන්න ඔනෙ. විශෙශයෙන් මුස්ලිම් පල්ලියක් නැති වෙන්න ඔනෙ. නැත්නම් දවසල පස් පාරක් විතර කෑගැහිලක් අහගෙන ආතල් එකේ ඉන්න පුලුවන්

    හොල්මන් ඉන්නවද කියල..
    වටෙන් හොයන්න් ඔනෙ ගෙදර කවුරු හරි එල්ලිලා මැරුන එකක්ද කියලා
    ------ Post added on Sep 15, 2026 at 7:17 AM
     
    • Love
    Reactions: Heshan Daminda

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,971
    76,417
    113
    පල්ලි පන්සල් දේවාල ලග නැති වෙන්න ඔනෙ. විශෙශයෙන් මුස්ලිම් පල්ලියක් නැති වෙන්න ඔනෙ. නැත්නම් දවසල පස් පාරක් විතර කෑගැහිලක් අහගෙන ආතල් එකේ ඉන්න පුලුවන්

    වටෙන් හොයන්න් ඔනෙ ගෙදර කවුරු හරි එල්ලිලා මැරුන එකක්ද කියලා
    ------ Post added on Sep 15, 2026 at 7:17 AM
    සිංහල උන්ට මුස්ලිම් පල්ලි ගාව කොහොමත් ඉඩම් ගන්න හම්බෙන්නෙ නෑ බන්, තම්බි උන්ගෙ අස්සට සිංහලුන්ට එන්න දෙන්නෙ නෑ.
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,059
    1,451
    113
    ගෙවල් අහල පහල පිට්ටනි තියේද, පන්සල් පල්ලි තියේද, අහල පහල මිනිස්සු හොඳ මිනිස්සුද අඩුකුලේ මිනිස්සුද, ඔව්ව තමා.
    මේවා තමයි.
    අලුතෙන්ම ඉඩම් කට්ටි කරලා විකුනපු ඉඩම් නම් අව්ලක් නෑ.. එක එක වෙනස් වෙනස් අයනේ ඉන්නේ ශේප් එකේ ජිවත් වෙන්න පුළුවන්.
    හැබැයි ඉන්න බහුතරය මුල් පදිංචිකාරයෝ නම් ගමක් නම් ඒ අවට ඉන්න මිනිස්සුන්ගේ ක්ලාස් එක හොයලා බලන්න. අඩු කුලේ උන් නම් අවට ඉන්නේ ආයේ ඉතින් නිදහසක් නෑ..
    ගමක් උනත් මුල් පදිංචි අය හිටියත් රෙස්පෙක්ට් එකේ ඉන්න මිනිස්සු ඉන්න ගම් තියෙනවා, එහෙම තැනක් නම් වටිනවා.
    කොහොමත් විසිට් කීපයක් දාලා වත ගොත හොයාගන්න වෙයි.
    ජිවිත කාලයක් ඉන්න නම් ගෙයක් ගන්නේ පොඩි කාලයක් අරන් හොදට හොයලා ගන්න.
    හදිසි වැඩ කරන්න එපා.
    ඒ වගේම ෆ්ලැට් ඒරියා එකක් නම් ඒ පැත්තේ වතුර බහින දිශාව ගැනත් හොයලා බලන්න, ගමේම වතුර ඔයා ගන්න ඉඩමෙන් නම් බැහැලා යන්නේ මල මගුලක් වෙනවා, එහෙම ඉඩම් වල ගානත් පොඩ්ඩක් අඩුයි.
    පාරක් අයිනේ තැනක් අරන් බිස්නස් ලයින් එකක් පටන් ගන්නේ නැත්නම් ප්‍රධාන පාරකින් ටිකක් ඇතුලට වෙන්න ඉඩමක් බලන්න, පාරල් වල සද්දේ දූවිලි වාහන දුම් වලින් තියෙන කරදර අඩු වෙයි.
    ඒ වගේම ඉඩම උඩින් CEB ලයින් යනවද කියලත් බලන්න.
    සහ ඉඩම ලගම ටෙල්කෝ ටවර් තියෙනවා නම් ඒ ඉඩමුත් එපා..
     
    දුප්පත් පැති වලට නොයා ඉන්න එක තමා හොඳම. මොකද උන් අනිවා ජෙප්පො වගේ ඉරිසියා කරන්න ගන්නවා. අහල පහල ගෙවල් වල කොලිටිය බලන්න ඕනා.
     
    • Like
    Reactions: weere_singhe

    thilaknawe

    Well-known member
  • Jul 15, 2016
    1,327
    365
    83
    Under the sky

    Ahala pahala adu kule un innawada balahan

    මරපු, මැරුණ, වලලපු, කලින් අයිති කරුවන්ට වුණ දේවල්.....

    අහල, පහල මළගෙයක්, දානයක් තියෙන දවසක් බලල, තෑගි ටිකක් සහ බෝතල් 2 යි කාලක් අරන් යමන්. කාල උඹට...... ඔක්කොම සහතිකේට ලැබෙනවා.

    අපේ නෑදෑ කෙනෙක් හදිස්සි වෙලා හරියට බලන්නෙ නැතුව ගෙයක් අරගෙන අහු වූණා. ගන්න කොට නම් පේන්ට් කරලා කිරි ටොයියා වගේ තිබුණා. පස්සෙ ආපු අවුල් තමයි මේවා...

    1. ජනේල් පියන් දිරලා කුඩු වැටෙනවා
    2. උලුවහු සහ ජනේල් කොන්ක්‍රීට්
    3. සිවිලිමේ සහ වහලෙ ලී වල කිසිම දැව ආරක්ෂකයක් ගාලා නැහැ. අමු ලීය දාළා කරලා තියෙන්නෙ.
    4. කුස්සියෙ ප්‍රැන්ට්‍රි කබඩ් දිරලා කුඩු වැටෙනවා
    5. බාත්රූම් එකේ වතුර බිත්ති වලට ලීක් වෙලා, පොටි සහ පේන්ට් එක පතුරු වගේ ගැලවෙනවා
    6. බවුන්ඩරි වෝල් එකක් තියෙනවා. ඒකෙනුත් වතුර බිත්ති වලට ලීක් වෙනවා
    7. ගෙදර වයරින් එකෙත් ගැටලු වගයක් තියෙනවා
    8. ටයිල් වගයක් පුපුරලා, ග්‍රවුට් දාළා නොපෙනෙන්න පැච් වහලා

    හදිස්සි වෙන්නෙ නැතුව, හරියට දැනුමක් තියෙන කෙනෙක්ව අරගෙන ගිහින් බලන්න. ඊට පස්සෙ ගණන් කතා කරගන්න.

    පල්ලි පන්සල් දේවාල ලග නැති වෙන්න ඔනෙ. විශෙශයෙන් මුස්ලිම් පල්ලියක් නැති වෙන්න ඔනෙ. නැත්නම් දවසල පස් පාරක් විතර කෑගැහිලක් අහගෙන ආතල් එකේ ඉන්න පුලුවන්

    වටෙන් හොයන්න් ඔනෙ ගෙදර කවුරු හරි එල්ලිලා මැරුන එකක්ද කියලා
    ------ Post added on Sep 15, 2026 at 7:17 AM

    සිංහල උන්ට මුස්ලිම් පල්ලි ගාව කොහොමත් ඉඩම් ගන්න හම්බෙන්නෙ නෑ බන්, තම්බි උන්ගෙ අස්සට සිංහලුන්ට එන්න දෙන්නෙ නෑ.

    මේවා තමයි.
    අලුතෙන්ම ඉඩම් කට්ටි කරලා විකුනපු ඉඩම් නම් අව්ලක් නෑ.. එක එක වෙනස් වෙනස් අයනේ ඉන්නේ ශේප් එකේ ජිවත් වෙන්න පුළුවන්.
    හැබැයි ඉන්න බහුතරය මුල් පදිංචිකාරයෝ නම් ගමක් නම් ඒ අවට ඉන්න මිනිස්සුන්ගේ ක්ලාස් එක හොයලා බලන්න. අඩු කුලේ උන් නම් අවට ඉන්නේ ආයේ ඉතින් නිදහසක් නෑ..
    ගමක් උනත් මුල් පදිංචි අය හිටියත් රෙස්පෙක්ට් එකේ ඉන්න මිනිස්සු ඉන්න ගම් තියෙනවා, එහෙම තැනක් නම් වටිනවා.
    කොහොමත් විසිට් කීපයක් දාලා වත ගොත හොයාගන්න වෙයි.
    ජිවිත කාලයක් ඉන්න නම් ගෙයක් ගන්නේ පොඩි කාලයක් අරන් හොදට හොයලා ගන්න.
    හදිසි වැඩ කරන්න එපා.
    ඒ වගේම ෆ්ලැට් ඒරියා එකක් නම් ඒ පැත්තේ වතුර බහින දිශාව ගැනත් හොයලා බලන්න, ගමේම වතුර ඔයා ගන්න ඉඩමෙන් නම් බැහැලා යන්නේ මල මගුලක් වෙනවා, එහෙම ඉඩම් වල ගානත් පොඩ්ඩක් අඩුයි.
    පාරක් අයිනේ තැනක් අරන් බිස්නස් ලයින් එකක් පටන් ගන්නේ නැත්නම් ප්‍රධාන පාරකින් ටිකක් ඇතුලට වෙන්න ඉඩමක් බලන්න, පාරල් වල සද්දේ දූවිලි වාහන දුම් වලින් තියෙන කරදර අඩු වෙයි.
    ඒ වගේම ඉඩම උඩින් CEB ලයින් යනවද කියලත් බලන්න.
    සහ ඉඩම ලගම ටෙල්කෝ ටවර් තියෙනවා නම් ඒ ඉඩමුත් එපා..

    දුප්පත් පැති වලට නොයා ඉන්න එක තමා හොඳම. මොකද උන් අනිවා ජෙප්පො වගේ ඉරිසියා කරන්න ගන්නවා. අහල පහල ගෙවල් වල කොලිටිය බලන්න ඕනා.

    Thanku
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,445
    41,574
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    අලුතින් ගෙදරක් ගන්නකොට මොනවද බලන්න ඕනි ?
    Check roof carefully for damage or holes-
    check rafters and wood in the house for termites or other insect damage-
    check deeds
    check neighbors see if there are thugs or drunks around.
    Check if the access road is wide enough.
    Check if there are 3 wheeler parks nearby.
    Check if there are empty lands nearby going wild or paddy fields which would add to the mosquito and insect population.
    Check if the septic tanks and pipes and waste pipes are operational and not blocked.
    Check if there are SLT fiber lines nearby
    Check if tap water available