මේ අකුණු ගගහ වහින වෙලාවෙ මහින්ද මහත්තයාට කරදරයක් නම් වෙන්න එපා 🙏

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    10,154
    17,369
    113
    Colombo
    නාමල් බේබිත් ඇතුලෙ. ශිරන්ති මැඩම් බලාගන්නවද දන්නෑ.

    mahinda.jpg
     
    • Sad
    Reactions: ChoronaSottiya

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,193
    6,924
    113
    ගග අද්දර
    හොරුන්ට වගේම බොරු කරයින්ටත් අකුණු වදිනවා.
    හැබැයි ඉතින් කොට තැන් වලට වදිනව අඩු නිසා බය වෙන්න දෙයක් නෑ.
    නැත්නම් පුංචි අම්මා අනාථ වෙනවා.