වරෙන් philosophical දෙයක් කතා කරන්න..

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,791
    2,213
    113
    කිසිදා ඔබ නොදන්න දෙයක් ඔබට හිතන්න පුලුවන්ද?

    (කන්සෙප්ට් දෙකක් එකතු කරලා අළුත් කන්සෙප්ට් එකක් හදන්න පුලුවන්ද කියලා නෙමෙයි අහන්නේ)

    අපේ අත්දැකීමේ fundamental මට්ටමින් බලන්න.
    පෙනීම, ඇසීම, දැනීම.

    මේ experience එකට,

    *ඇහැ* කිව්වොත්, ඇහේ perspective එකෙන් (දෘෂ්ටිකෝණයෙන්), මේ experience එක ගැන සහ එහි inherent charactistics (ආවේණික ලක්ෂණ) ගැන මොනවද කියන්න පුලුවන්?

    ----------------------------------------------------------------------------------------------

    ps: ඇහැ තියෙනවා/ නිරීක්ෂකයෙක් ඉන්නවා, ඒකෙන් එලියේ තියෙන ඔබ්ජෙක්ටිව් යතාර්ථයක් අත්විදිනවා නෙමෙයි.

    අත්දැකීම විතරයි තියෙන්නේ. (*පලංචිය*)
    ඇහැම අත්දැකීම කියලා ගන්න. මස් ඇහැක් (කණ්ණාඩිය ඉස්සරහ පේන දෙක/ නහයට ටිකක් උඩ, දෙපැත්ත ඇල්ලුවහම දැනෙන දෙක) ගැන හිතන්න එපා. මස් ඇහැ රූපයක් විදිහට පේන්නෙත් ඇස/ අත්දැකීම සක්‍රීය නිසා.

    නිරීක්ෂකයෙක් ඉන්නවා, එයා බාහිර තියෙන යතාර්ථය අත්දකිනවා ඇතුළුව යට තියෙන මාන 11 ම,

    අතීත (පසුගිය)
    අනාගත (මතු පැමිණෙන)
    වර්තමාන (දැන් පවතින)
    ආධ්‍යාත්මික (තමා තුළ ඇති)
    බාහිර (පිටත ඇති)
    ඖදාරික (මහත්/රළු)
    සූක්ෂ්ම (සියුම්)
    හීන (පහත්/ලාමක)
    ප්‍රණීත (උතුම්/ප්‍රණීත)
    දුර (ඈත පවතින)
    ළඟ (ආසන්නයේ පවතින)

    අත්දැකීමේ යතාර්ථය නොදන්න, නොදකින බව තුළ තමයි පැනවෙන්නේ. අවිද්‍යාව කියන්නේ මේකට. අවිද්‍යාව දකින තැන *පලංචිය* ත් ගැලවෙන්න ඕනේ.

    දැන් ආයේ උඩ රූපේ බලන්න. රූපේ display එකේ තියෙනවද?

    "බොල් foundation" එකක හදන ගොඩනැගිලි වගේ වගේ තමයි උඩ රූපේ ගැන මොනවා කිව්වත්.

    කියන දේවල් හරි හෝ වැරදි කියලා නෙමෙයි දකින්න/ දැනගන්න ඕනේ, foundation එකම බොල් කියලයි දකින්න ඕනේ.

    එතකොට ඒ රූපේ එහෙමනම්, අත්දැකීම?
     
    Last edited:

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,791
    2,213
    113
    දන්නේ නෑ බං

    "මේක ගැන මුකුත් දන්නැහැ.." කියලත් හිතන්න පුලුවන්. ඒත් දන්න දෙයක්. අදහසක්.

    මන් අහන්නේ "මේක", නැත්තම් "මොනවහරි" කියලම දැනගන්නේ කොහොමද කියලා ඇහේ perspective එකෙන්.
     
    Daws

    Well-known member
  • Nov 27, 2025
    462
    435
    63
    Colombo
    Eg: 1800 ganan wala aero plane ekak gana kawrut danne na, dakala na, idea ekak na.
    eeth Wright brothers eka gana hitala, plane ekak haduwa.

    mewage deyak da ahanne?

    Example ekak denna.
     
    • Like
    Reactions: NRTG

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,791
    2,213
    113
    Eg: 1800 ganan wala aero plane ekak gana kawrut danne na, dakala na, idea ekak na.
    eeth Wright brothers eka gana hitala, plane ekak haduwa.

    mewage deyak da ahanne?

    Example ekak denna.

    නැහැ.

    අපේ අත්දැකීම පෙනීම, ඇසීම, දැනීම කියලා එකිනෙකින් වෙනස් ආකාර තුනකට වෙන් කරනන් පුලුවන්නේ.

    හිතන්න, පෙනීම විතරක් තියෙනවා. එතනින් විතරයි දැන් අත්දැකීම හැදෙන්නේ.
    මන් අහන්නේ, ඔය අත්දැකීම ගැන අපිට මොනයම් හෝ අදහසක් ගන්න පුලුවන්ද?, පුලුවන්නම්, ඒ කොහොමද?
    කියලා.

    උදා. "මට මොනවහරි පේනවා", "පේන මොනවහරි තියෙනවා" කියන අදහස්, ඒ අත්දැකීම තුලින් ගත්තේ කොහොමද?
     
    • Like
    Reactions: NRTG

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,383
    4,024
    113
    kant ගෙ sythetic a priori ගැන ඔය කියන්නෙ

    Kant’s synthetic a priori means:

    Knowledge that gives us new information, but does not come from experience.
    There are two distinctions:

    • A priori = known independently of experience, e.g. mathematics.
    • A posteriori = learned through experience, e.g. “It is raining.”
    • Analytic = true by definition: “All bachelors are unmarried.”
    • Synthetic = adds new information: “The bachelor is tall.”
    So synthetic a priori = new/substantive knowledge that is nevertheless necessary and knowable without relying on particular experiences.

    Kant’s key insight was that this is possible because the mind structures our experience. Space, time, causality, etc. aren't simply passively discovered; they are part of the framework through which we experience reality.

    In one sentence:

    We can know certain necessary truths about experience because our minds partly determine the structure that all experience must have.
     
    • Like
    Reactions: NRTG

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,225
    8,552
    113
    Kotahena
    නැහැ.

    අපේ අත්දැකීම පෙනීම, ඇසීම, දැනීම කියලා එකිනෙකින් වෙනස් ආකාර තුනකට වෙන් කරනන් පුලුවන්නේ.

    හිතන්න, පෙනීම විතරක් තියෙනවා. එතනින් විතරයි දැන් අත්දැකීම හැදෙන්නේ.
    මන් අහන්නේ, ඔය අත්දැකීම ගැන අපිට මොනයම් හෝ අදහසක් ගන්න පුලුවන්ද?, පුලුවන්නම්, ඒ කොහොමද?
    කියලා.

    උදා. "මට මොනවහරි පේනවා", "පේන මොනවහරි තියෙනවා" කියන අදහස්, ඒ අත්දැකීම තුලින් ගත්තේ කොහොමද?
    As පේන්නේ නැති මිනිහා ට colors ගැන explain කරල බලන්න
     
    • Like
    Reactions: NRTG and Bad_horse

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,791
    2,213
    113
    Kant’s key insight was that this is possible because the mind structures our experience. Space, time, causality, etc. aren't simply passively discovered; they are part of the framework through which we experience reality.

    මනසක්, අත්දැකීමක්, යතාර්ථයක් ගැන කියන්න පුලුවන් වෙන්නේ කොහොමඳ?

    As පේන්නේ නැති මිනිහා ට colors ගැන explain කරල බලන්න

    ඇස් පේන්නැහැ කියන්නේ ඇහැ නැහැ කියන එක නෙමෙයි. ඔය රූපේ වෙනුවට තනි කළු පොටෝ එකක් දාගන්න.

    දැන් කියන්න, "ඇස් පේන්නැහැ" කියලා කියන්න පුලුවන් වෙන්නේ කොහොමඳ?

    owa karanna be man hithanne. una dekala, ahala nathiwa ubata hithanna be.

    හරි, මේක දැන් දැකලා, නැත්තම් අත්දැකීමක් විදිහට ලබලා තියෙනවනේ. දැන්,

    මේ experience එකට,

    *ඇහැ* කිව්වොත්, ඇහේ perspective එකෙන් (දෘෂ්ටිකෝණයෙන්), මේ experience එක ගැන සහ එහි inherent charactistics (ආවේණික ලක්ෂණ) ගැන මොනවද කියන්න පුලුවන්?
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    AdoMageHitha

    Junior member
  • Jul 26, 2026
    56
    35
    18
    experience එකක් විතරක් අරගෙන යම් දෙයක “ආවේණික ලක්ෂණ” ගැන අවසාන තීරණයකට එන්න බැහැ බන්. විද්‍යාවෙන් බලද්දී අපි experience කරන දේ මොළය, ඉන්ද්‍රියයන්, පෙර දැනුම පරිසරය අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා එකම දෙයක් දෙන්නෙකුට වෙනස් විදිහට පේන්න පුළුවන්. බුදුන් කිවෙත් මේ අදහසට යම් තරමකට සමානව, අපේ අත්දැකීම් ස්ථිර සත්‍යයක් නෙමෙ ඒවා හේතු-ප්‍රත්‍යයන් මත ඇතිවෙන ඒවා කියලනෙ. ඒ නිසා මේම දැකලා “මේකේ ඇත්ත ස්වභාවය මෙන්න මේකයි” කියලා කියන එකට වඩා, අපේ perspective එකත් අත්දැකීමත් එකතු වෙලා අපිට පෙනෙන ආකාරය තීරණය කරනවා කියන එක තමා හරිම විදිය
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,709
    1
    62,732
    113
    Mother Earth
    අපේ පංච හුත්තවල් ඒ කියන්නෙ ඇසීම පෙනීම ගඳසුවඳ රස ස්පර්ෂය වගේ දේවල් වලට අමතර දේවල් තියෙනවද දන්නෙ නෑ නේද බන් ? ඒ මොනාද කියලා හිතාගන්නවත් බෑ. 🤷‍♂️
     
    original poster එක edit කරා. ආයේ කියවලා බලන්න.

    අපේ පංච හුත්තවල් ඒ කියන්නෙ ඇසීම පෙනීම ගඳසුවඳ රස ස්පර්ෂය වගේ දේවල් වලට අමතර දේවල් තියෙනවද දන්නෙ නෑ නේද බන් ? ඒ මොනාද කියලා හිතාගන්නවත් බෑ. 🤷‍♂️

    පොයින්ට් එක ඒක නෙමෙයි.

    ඇසීම, පෙනීම, දැනීම තුල තියෙන/ නැති මොනවහරි හමු වීම.

    හිතන්න බැරි ස්වභාවයක, හිතළුවක් හිතාගෙන කෙනෙක් දුක් වෙවී ඉන්නවනම්? කෙනාම හිතළුවක්නම්?
    ------ Post added on Sep 15, 2026 at 3:31 PM
     
    • Wow
    • Like
    Reactions: Candid-B and NRTG

    AdoMageHitha

    Junior member
  • Jul 26, 2026
    56
    35
    18
    original poster එක edit කරා. ආයේ කියවලා බලන්න
    ඒත් මෙතන point එක රූපය හරිද වැරදිද කියන එක නෙමෙයි. රූපයක් display එකේ පෙනෙන්නෙත්, “රූපයක් තියෙනවා, මම ඒක දකිනවා” කියන අත්දැකීම ඇතිවෙන්නෙත් conditions ගොඩක් එක්කනේ. Display එක, ඇස, ආලෝකය, ස්නායු පද්ධතිය, මොළයේ processing මේවා වෙනස් කළොත් අත්දැකීමත් වෙනස් වෙනවා.
    ආගම ගාවනවා නෙමෙ ඒත් මේක explain කරන්න පුලුවන් හොදම තැන බුදුදහමෙ mechanism එකේ, “මම ඉන්නවා → මම බාහිර ලෝකය අත්විඳිනවා” කියන මුල් පැනවීමම explore කරන්න ඕනේ. චක්ඛු + රූප + චක්ඛු විඤ්ඤාණය ආදී හේතු-ප්‍රත්‍යයන් මත “දැකීම” ඇතිවෙනවා. ඒක ඇතුළෙ ස්ථිර නිරීක්ෂකයෙක් හෝ ස්වාධීන “මම” කෙනෙක් හොයාගන්න බැහැ.
    ඒ නිසා රූපයේ foundation එක ප්‍රශ්න කරනවා නම්, අත්දැකීමේ foundation එකත් ඒ විදියටම questioning කරන්න වෙනවා. “අත්දැකීම තියෙනවා” කියන තැනින්ම “අත්දකින්නෙක්” පැනවීම නොකල යුතුයි
     
    • Like
    Reactions: NRTG

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,791
    2,213
    113
    Display එක, ඇස, ආලෝකය, ස්නායු පද්ධතිය, මොළයේ processing

    කියන විදිහට බැලුවේ නැත්තම් හරි යන්නැහැ.

    රූපේ දැකලා, මේක මෙහෙම වෙනවා කියලා දන්න සංකල්ප අනුවනේ හිතෙන්නේ..

    එහෙම කියන්නත්,
    රූපෙම පැනවෙන්න පුලුවන්ද කියලා අහන්නේ.

    ඒක ඇතුළෙ ස්ථිර නිරීක්ෂකයෙක් හෝ ස්වාධීන “මම” කෙනෙක් හොයාගන්න බැහැ.

    අපි සංකල්පිත මමෙක් හදන්, ඒක අත්දැකීම තුල හොයලා, අත්දැකීම තුල ඒක හම්බුන්නැති වුනහම, දැන් "මම" නැහැ කියලා හිතනවා.

    ඒක දෝසයි.

    මමත්වය = අත්දැකීම = ඇස

    කියලා අරගෙන බලන්න.
    ------ Post added on Sep 15, 2026 at 4:02 PM

    ඒ නිසා රූපයේ foundation එක ප්‍රශ්න කරනවා නම්, අත්දැකීමේ foundation එකත් ඒ විදියටම questioning කරන්න වෙනවා. “අත්දැකීම තියෙනවා” කියන තැනින්ම “අත්දකින්නෙක්” පැනවීම නොකල යුතුයි

    රූ*පේ*, අත්දැකී*මේ* foundation එක ප්‍රශ්න කරනවා නෙමෙයි.

    අත්දැකීම කියන තැනම මේ ප්‍රශ්න කරන්නේ.
    ------ Post added on Sep 15, 2026 at 4:04 PM
     
    • Like
    Reactions: NRTG