කෝපි කඩේ රත්නේ අයියාගේ අවසන් කටයුතු සිදුවු ආකාරය..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,614
    1
    101,780
    113
    34
    Kalutara
    ඔතන දෙන්නෙක් එකපාර මැරුණා නේද ?

    සාමෙල් අප්පු ද?

    උන් එකටම එපිසෝඩ් එකක් හැදුව වගේ මතකයක් තියෙනවා

    එහෙමද. මතක නෑ.. 🙄

    රොඩ්නි ෆ්රේසර්ගේ විස්තර විචාරය අජපල්. මළගෙදර වුනේ කොයි කාලේද කියලා නෑ. ඈන් කුමාරි මැරුණ දවසෙලු. මම ගුගල් කළා ඈන් කුමාරි මැරුණ දවස මොකක්ද කියල. ඈන් කුමාරි තාම මැරිලත් නෑ. මම හිතන්නේ ඩයනා කුමාරි ගැන වෙන්න ඕන කියන්නේ. 🤦‍♂️
    ------ Post added on Sep 15, 2026 at 9:20 PM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,607
    16,841
    113
    35
    Spain
    සාමෙල් අප්පු ද?

    එහෙමද. මතක නෑ.. 🙄

    රොඩ්නි ෆ්රේසර්ගේ විස්තර විචාරය අජපල්. මළගෙදර වුනේ කොයි කාලේද කියලා නෑ. ඈන් කුමාරි මැරුණ දවසෙලු. මම ගුගල් කළා ඈන් කුමාරි මැරුණ දවස මොකක්ද කියල. ඈන් කුමාරි තාම මැරිලත් නෑ. මම හිතන්නේ ඩයනා කුමාරි ගැන වෙන්න ඕන කියන්නේ. 🤦‍♂️
    ------ Post added on Sep 15, 2026 at 9:20 PM
    ඔවු බන් මට එක බැලුවා මතකයි. ෆ්ලෑෂ් බැක් සීන් එක්ක රත්නේ අය්යාගේ අවසන් කටයුතු කරපු තැනත් පෙන්නුවා.
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    1,025
    569
    113
    උන් එකටම එපිසෝඩ් එකක් හැදුව වගේ මතකයක් තියෙනවා
    මට මතක විදියට රත්නේ සාමෙල් දෙන්න වෙනුවෙන් එපිසෝඩ් එකක් කරා.. ඒත් දෙනවක හාමිනේ, එන්සිනා දෙන්නට කරාද කියල මතක නෑ.. අනිත් කෙනා දේවී සකුන්තලා... ඇත්ත නම වෙන මොකක්දෝ එකක්.. සුවඳගෙ අම්මා
     
    • Like
    Reactions: War Fighter

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,316
    12,205
    113
    සාමෙල් අප්පු ද?

    එහෙමද. මතක නෑ.. 🙄

    රොඩ්නි ෆ්රේසර්ගේ විස්තර විචාරය අජපල්. මළගෙදර වුනේ කොයි කාලේද කියලා නෑ. ඈන් කුමාරි මැරුණ දවසෙලු. මම ගුගල් කළා ඈන් කුමාරි මැරුණ දවස මොකක්ද කියල. ඈන් කුමාරි තාම මැරිලත් නෑ. මම හිතන්නේ ඩයනා කුමාරි ගැන වෙන්න ඕන කියන්නේ. 🤦‍♂️
    ------ Post added on Sep 15, 2026 at 9:20 PM
    මං හෙව්වම මෙහෙම ආවේ.

    බ්රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජිනගේ සහ එדיන්බරෝහි පිලිප් කුමරුගේ එකම දියණිය වන ඈන් කුමරිය (Princess Anne) බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ ප්‍රමුඛ හා කාර්යබහුලම සාමාජිකාවකි.
     
    Similar threads