අපි අහන්න කැමති නමුත් කරුණු හොයන්න අකමැති සිද්ධි -

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,764
    13,606
    113
    * සීගිරිය 8 වෙනි ලෝක පුදුමය.
    * සේනක බිබිළේ CIA ඝාතනයක්
    * බිබිළේ දොඩම් ඊස්රායලය / ඕස්ට්‍රේලියාව
    විසින් වෛරස් එකකින් විනාශ කලා.
    * අමිත් මුනින්ද්‍රදාස මහතා ඊස්රායල් විසින් ඝාතනය කලා.
    * දෙමෝදර පාලම අප්පුහාමි ගෙ ජටාව අනුව හැදුව.

    අපි අහන්න අකමැති දත්ත සාක්ෂි අනුව සත්‍යයක් නැති සිද්ධි -

    * අට වෙනි පුදුමය සීගිරිය බව ලොව කොහෙවත් සදහන් කර නැත.
    * සේනක බිබිළේ මහතා හෘදයාබාධයක් මත මියගිය බව සාක්ෂි තිබියදීත් , එතුමා ගෙ බිරිඳ පවා ඔහු සමග සිටි දවසක මරණය සිදු වුවත් ,ලංකාවේ සමාජවාදී නායකයෙක් ගෙ පොතක එක තැනක ඔහුගේ පුද්ගලික මතයක් ලෙස සදහන් කර තිබීම මෙම අදහස පැතිරීමට හේතු වූ බව. ( පොත ලිව්වෙ තිස්ස විතාරණ විය යුතුයි )
    * වෛරස් / දිලීරක් නිසා බිබිළේ දොඩම් විනාශ වුවත් කිසිදු සාක්ෂියක් එය ඊස්රායල් / ඔස්ට්‍රේලියාව කල බවට නැත. කෝපි වගාව විනාශ වන කාලයෙ ඊස්රායල් නොතබීම නිසා යන්තම් ඒකට එරට ගෑවුනෙ නැත.
    * විද්‍යාඥ අමිත් මුනින්ද්‍රදාස මහතා ඊස්රායල් විසින් ඝාතනය කල බවට ගොතන කතාවට එකම හේතුව එතුමා එම රටේදී මියයෑම . ( මෙ ගැන කල වීඩියෝ එකක් HMS Bernard Shaw වලින් බලන්න පුලුවන් )
    * දෙමෝදර පාලමට හුගක් කලින් එවැනි පාලම් ලොව තනා ඇත.
    ( ඔබ දන්න අපි ඇහීමට කැමති නමුත් කරුණු සොයාබැලීමට අකමැති මෙවැනි තව සිද්ධි පහතින් කමෙන්ට් කරන්න )

    ---------------------------------------------------------

    අජිත් පැරකුම් ජයසිංහ
    ·

    රෝහණ විජේවීරට වෛද්‍ය උපාධිය ලබා ගැනීමට බැරි වුණේ රුසියාව විසින් ඔහුට එරට වීසා ප්‍රතික්ෂේප කළ නිසාය.
    රනිල් විසින් පවත්වාගෙන යන ලද වධකාගාරයේ විශාල පිරිසක් වධහිංසනයට ලක් කර ඝාතනය කරන ලදි.
    ශිරන්ති රාජපක්ෂ විසින් තාජුඩීන් ඝාතනය මෙහෙයවන ලදි.
    සිංහලයාට සියල්ල මතක සති දෙකක් පමණි යයි ප්‍රභාකරන් කියා ඇත.
    කොල්වින් ආර් ද සිල්වා ගොයම් ගසක කොලයක් පෙන්වා එයට මුවා වී වෙඩි තැබිය හැකිදැයි අසා, ගොයම් කොළයකට මුවා වී වෙඩි තබා මිනිසකු ඝාතනය කළ නඩුවක් කඩා ඇත.

    -----------------------------------------------------------------
     
    • Haha
    Reactions: waca

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,008
    1
    9,844
    113
    Gampaha
    කොල්වින් ආර් ද සිල්වා ගොයම් ගසක කොලයක් පෙන්වා එයට මුවා වී වෙඩි තැබිය හැකිදැයි අසා, ගොයම් කොළයකට මුවා වී වෙඩි තබා මිනිසකු ඝාතනය කළ නඩුවක් කඩා ඇත.
    meka boruda?
     
    • Haha
    Reactions: Emarald

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,998
    76,466
    113
    * සීගිරිය 8 වෙනි ලෝක පුදුමය.
    * සේනක බිබිළේ CIA ඝාතනයක්
    * බිබිළේ දොඩම් ඊස්රායලය / ඕස්ට්‍රේලියාව
    විසින් වෛරස් එකකින් විනාශ කලා.
    * අමිත් මුනින්ද්‍රදාස මහතා ඊස්රායල් විසින් ඝාතනය කලා.
    * දෙමෝදර පාලම අප්පුහාමි ගෙ ජටාව අනුව හැදුව.

    අපි අහන්න අකමැති දත්ත සාක්ෂි අනුව සත්‍යයක් නැති සිද්ධි -

    * අට වෙනි පුදුමය සීගිරිය බව ලොව කොහෙවත් සදහන් කර නැත.
    * සේනක බිබිළේ මහතා හෘදයාබාධයක් මත මියගිය බව සාක්ෂි තිබියදීත් , එතුමා ගෙ බිරිඳ පවා ඔහු සමග සිටි දවසක මරණය සිදු වුවත් ,ලංකාවේ සමාජවාදී නායකයෙක් ගෙ පොතක එක තැනක ඔහුගේ පුද්ගලික මතයක් ලෙස සදහන් කර තිබීම මෙම අදහස පැතිරීමට හේතු වූ බව. ( පොත ලිව්වෙ තිස්ස විතාරණ විය යුතුයි )
    * වෛරස් / දිලීරක් නිසා බිබිළේ දොඩම් විනාශ වුවත් කිසිදු සාක්ෂියක් එය ඊස්රායල් / ඔස්ට්‍රේලියාව කල බවට නැත. කෝපි වගාව විනාශ වන කාලයෙ ඊස්රායල් නොතබීම නිසා යන්තම් ඒකට එරට ගෑවුනෙ නැත.
    * විද්‍යාඥ අමිත් මුනින්ද්‍රදාස මහතා ඊස්රායල් විසින් ඝාතනය කල බවට ගොතන කතාවට එකම හේතුව එතුමා එම රටේදී මියයෑම . ( මෙ ගැන කල වීඩියෝ එකක් HMS Bernard Shaw වලින් බලන්න පුලුවන් )
    * දෙමෝදර පාලමට හුගක් කලින් එවැනි පාලම් ලොව තනා ඇත.
    ( ඔබ දන්න අපි ඇහීමට කැමති නමුත් කරුණු සොයාබැලීමට අකමැති මෙවැනි තව සිද්ධි පහතින් කමෙන්ට් කරන්න )

    ---------------------------------------------------------

    අජිත් පැරකුම් ජයසිංහ
    ·

    රෝහණ විජේවීරට වෛද්‍ය උපාධිය ලබා ගැනීමට බැරි වුණේ රුසියාව විසින් ඔහුට එරට වීසා ප්‍රතික්ෂේප කළ නිසාය.
    රනිල් විසින් පවත්වාගෙන යන ලද වධකාගාරයේ විශාල පිරිසක් වධහිංසනයට ලක් කර ඝාතනය කරන ලදි.
    ශිරන්ති රාජපක්ෂ විසින් තාජුඩීන් ඝාතනය මෙහෙයවන ලදි.
    සිංහලයාට සියල්ල මතක සති දෙකක් පමණි යයි ප්‍රභාකරන් කියා ඇත.
    කොල්වින් ආර් ද සිල්වා ගොයම් ගසක කොලයක් පෙන්වා එයට මුවා වී වෙඩි තැබිය හැකිදැයි අසා, ගොයම් කොළයකට මුවා වී වෙඩි තබා මිනිසකු ඝාතනය කළ නඩුවක් කඩා ඇත.

    -----------------------------------------------------------------

    ඔය ඔක්කොම පරාදයි ජෙප්පන්ගෙ මේ කතාවෙන්

    2022 ආර්ථික කඩාවැටීමෙන් ලංකාවෙ බේරගත්තෙ අනුර කුමාර
    මිලියන 20ක් තිබ්බ සංචිත බිලියන 6ක් කලේ අනුර කුමාර ඇවිල්ලා

    🤭 🤭