උබලා තාම සබන්මද මුහුණේ ගාන්නේ?

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,405
    19,633
    113
    Wife ge eva tamai ganne 😁
    මම ඒ වැඩේ නතර කලා මූනෙ ගාන ඒව හොයාගන්න බැරි නිසා. සබන් කෑල්ල සුවර්නෙ බය වෙන්න දෙයක් නෑ

    cetaphil thama ganne ehm waradak na itin
    වරද නෙමේ ඕකෙ හොදක් තියනවද
    ------ Post added on Sep 16, 2026 at 2:18 PM
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,972
    22,335
    113
    Kaer Morhen
    thewitcher.com
    මම ඒ වැඩේ නතර කලා මූනෙ ගාන ඒව හොයාගන්න බැරි නිසා. සබන් කෑල්ල සුවර්නෙ බය වෙන්න දෙයක් නෑ


    වරද නෙමේ ඕකෙ හොදක් තියනවද
    ------ Post added on Sep 16, 2026 at 2:18 PM
    mn meken hodala thawa monawa hari ganwa niacinamide udetai, rata moisturizer ekk hari, eka hinda hariytama kynna ba :) kalinta wada nan skin eka hodai.. awlk na ne 1L ekak gattama masa 5k wtr use krhki mata.
     
    • Love
    Reactions: Tricle_Buwa

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,240
    1,769
    113
    Cetaphil හෙන හොදයි කියල මාස කීපයක් ගෑව බෝතලයක් ඉවර වෙනකන්. කිසි හොදක් නෑ වෙනසක් නෑ. ආයෙ බැක් ටු බේබි සබන්.

    උඹ cetaphil එකට ගියපු ගැන ගැන දුක් වේවි ගාන්න ඇති නේ ? 😂
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,326
    1,004
    113
    mn meken hodala thawa monawa hari ganwa niacinamide udetai, rata moisturizer ekk hari, eka hinda hariytama kynna ba :) kalinta wada nan skin eka hodai.. awlk na ne 1L ekak gattama masa 5k wtr use krhki mata.
    සබන් හැමොටම සෙට් නැ මටත්
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,864
    21,541
    113
    Panadura
    සන්ලයිට් හරි කමක් නෑ ගෑවා මුණ හේදුවා
    ඔය ගෑණු වගේ කෝලම් නෑ
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,849
    4,997
    113
    ane pala jeppa yanna
    ලොන්ත කුස් කමෙන්ට් එකක් දාල පොඩි ලල් එකක් ගන්නවා මිසක් මම එළකිරියේ කිසිම තැනක ලංකාවේ දේශපාලනයට අදාළ කමෙන්ට් දාල නෑ බන්. මොකද උබලට ලංකාවේ දේශපාලනය අදාළ උනාට මට මොකාට බලය ගියත් ඒක දැන් අදාළ වෙන්නේ නෑ බන්. :ROFLMAO:
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,511
    3,306
    113
    කැළැල් බරි, කැස්ලීම් මුරි බ්‍රෑන්ඩ් දෙක හොදයි කියලා අහලා තියනවා
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,643
    16,521
    113
    Ganawanam nikan cheap skincare products wadak naha bn. hoda brand ekakin cleanser, moisturizer, sunscreen thawa ubw mune awul walata hariyana treatment genna ganna wena ratakin mehe fake huttawal thiyenne. Mama mehen cerave ehema gaththa melo wadak naha.

    la roche posay, paula's choice wage ganin salli thiyenawanm :rolleyes: