Wrist Watch ඔස්තාර්ලා එන්න ඇතුලට

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    14,006
    11,444
    113
    smart watch ekak ganna (amazfit, huawei, Xiaomi wage ewa laabai, hondai), very convenient.

    කාලයක් තිබ්බ පිටකොටුවෙ වොච් හොයන්න ගියාම එක එක එවුන් එනවා පස්සෙන් "සර් නැවෙන් පන්නපු බඩු බ්ලාහ් බ්ලාහ්". මම පිටකොටුවෙන් ගත්තු සීකො එකක් තිබ්බා අවුරුදු 15ක් විතර පාවිච්චි කරා, වලියකදි නැති වුනා වැටිලා
    ------ Post added on Sep 16, 2026 at 11:30 AM
     
    • Haha
    Reactions: NaiRobi

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,219
    5,959
    113
    ඉස්සර 2000 ගණන් වල මුල , පොරක් හිටියා Casio edifice , Tissot වගේ Wrist Watches office වලට ගෙනල්ලා විකුනනවා , genuine නෙවෙයි , හැබැයි බඩු quality සහ ගණන් සාධාරණයි , පස්සේ පොර fortune arcade එකේ shop එකක් දාගෙන හිටියා , දැන් ඉන්නවද දන්නේ නෑ

    මගේ යාලුවෙක් ගත්ත Casio edifice එකක් තවම පාවිච්චි කරනවා දැන් අවුරුදු 8-9 ක් විතර වෙනවා ඒ කාලේ 10/= අඩු ගානක් උනේ මතක විදියට
    දැන් නෑ පොර ලංකාවෙ නෑ දන්න විදිහට. මන් ගාවත් තියනව පොරගෙන් ගත්ත tissot එකක්. දන්න කෙනෙක්ට ඇරෙන්න හොයන්න බෑ original නෙමේ කියල. බඩු වැඩ තාම. 9000 ගත්තෙ.
     
    • Love
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,172
    10,751
    113
    දැන් නෑ පොර ලංකාවෙ නෑ දන්න විදිහට. මන් ගාවත් තියනව පොරගෙන් ගත්ත tissot එකක්. දන්න කෙනෙක්ට ඇරෙන්න හොයන්න බෑ original නෙමේ කියල. බඩු වැඩ තාම. 9000 ගත්තෙ.
    දැන් ඒ වගේ ගන්න තැනක් නැද්ද මචන් ?
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,219
    5,959
    113
    දැන් ඒ වගේ ගන්න තැනක් නැද්ද මචන් ?
    සෙට් වෙලා නෑ බන් ඊට පස්සෙම. මම හිතන්නෙ ඒ කාලෙ ආපු කොපි වලත් හොද කොලිටි එකක් තිබුන.
     
    • Like
    Reactions: hi.dushan

    milhan123

    Well-known member
  • Oct 26, 2007
    772
    313
    63
    Istanbul, Turkey
    you tell me :yes: :yes:
    1789550992353.png

    Aquanaut Ref. 5167A-001 (Stainless Steel, Black Dial)
    • USD Price: $50,000 – $68,400
    • LKR Price: ~16,500,000 – 22,560,000 LKR

    1789550992353.png

    Aquanaut Ref. 5167A-001 (Stainless Steel, Black Dial)
    • USD Price: $50,000 – $68,400
    • LKR Price: ~16,500,000 – 22,560,000 LKR
    Or this

    ------ Post added on Sep 16, 2026 at 3:02 PM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,006
    11,444
    113
    ඉස්සර 2000 ගණන් වල මුල , පොරක් හිටියා Casio edifice , Tissot වගේ Wrist Watches office වලට ගෙනල්ලා විකුනනවා , genuine නෙවෙයි , හැබැයි බඩු quality සහ ගණන් සාධාරණයි , පස්සේ පොර fortune arcade එකේ shop එකක් දාගෙන හිටියා , දැන් ඉන්නවද දන්නේ නෑ

    මගේ යාලුවෙක් ගත්ත Casio edifice එකක් තවම පාවිච්චි කරනවා දැන් අවුරුදු 8-9 ක් විතර වෙනවා ඒ කාලේ 10/= අඩු ගානක් උනේ මතක විදියට
    Mama edifice fan kenek, edifice niyama watches thiyenawa pro looking. smart watches asa nathnam edifice maru.

    mama gaawa dan thiyenawa casio ekak, pool beach bahiddi wage use karanawa (dan avurudu 15k wath paranai). meka,

    SGW-450HD-1B​

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,024
    11,777
    113
    Mama edifice fan kenek, edifice niyama watches thiyenawa pro looking. smart watches asa nathnam edifice maru.

    mama gaawa dan thiyenawa casio ekak, pool beach bahiddi wage use karanawa (dan avurudu 15k wath paranai). meka,

    SGW-450HD-1B​

    Narakai kiyanawa neme. Mata Edifice set na ban. Ai manda.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,172
    10,751
    113
    Ai ban fake ewa ganne? Ganinko original casio ekak
    මෙහෙමයි මචන් මම ඔය කියපු fake Casio edifice එකයි original casio එකයි, එක ළඟ තිබ්බත් අඳුරගන්න බැරි තරම් , build quality එක එතරම් හොඳයි. ඉතින් original එකක් ගන්න ගානට fake 7-8ක් විතර ගන්න පුළුවන්. ඔය ගානට අරන් අවුරුදු 10ක් පාවිච්චි කළා කියන්නේ හොඳටම ඇති. මම හිතන්නෙ ඒ කාලෙ ආපු කොපි වලත් හොද කොලිටි එකක් තිබුන.
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA