අඩෝ අපේ ඉස්සරහ ගෙදර අංකල් මැරෙනකං බලං ඉන්නවා එයාගෙ ළමයි.

dilann

Well-known member
  • Jul 6, 2018
    68,405
    168,529
    113
    එකමත් එක රටක
    ඒකනම් දන්නෙ ත්‍රෙඩ් ඵක දැම්ම ඵකා..මම අැහුවේ උඹ කලින් කියපු දේ මෙතනදී විතරක් වෙනස් වෙන්නේ කොහොමද කියලා විතරයි..වයසට ගියහම උඹත් ඵහෙම තමයි..ඒක වෙනස් කරන්න කාටවත් බෑ..
    මම කලින් කියපු දේ වෙනස් වෙලා නෑ . දැන් මම මෙතන කිව්වද උන් උදව් කරන්න ඕනේ ගේ දෙනවා නම් විතරයි කියලා ?
    එකම ළමයට ගේ දෙන්නේ නෑ කියලා මතයක ඉන්නව කියන්නේ උන් උන් අතරේ හොද සම්බන්දයක් නෑ කියන එක ...
    මම කිව්වේ ළමයි දෙමව්පියන්ගෙන් දේපල බලාපොරොත්තු වෙන්න ඕන නෑ කියලා .

    වයසට ගියහම උඹත් ඵහෙම තමයි..ඒක වෙනස් කරන්න කාටවත් බෑ..
    උබට වයසක සමහර මිනිස්සු ගැන අත්දැකීම් නෑ .
    ------ Post added on Sep 17, 2026 at 7:26 AM
     
    • Like
    Reactions: NRTG

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,090
    4,542
    113
    පොර ඉස්සර කොහොම හිටපු එකෙක්ද දන්නෑ. මං පොර ජාතකෙන් ඉඳලා දැන් ලොන් හැලිලා හැකරැල්ලෙක් වගේ ඉන්නවා නං කරන්න දෙයක් නෑ. එහෙම නැතුව ඇත්තටම හොඳ මනුස්සයෙක් නං , ඉන්න ලමයගේ කැරිකම. කාට වුනත් ලැබෙන්න තියෙන දේ ලැබෙනව ඉතිං
     
    • Like
    Reactions: NRTG

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,105
    609
    113
    Siri Baijan
    ගේ විකුණලා සල්ලි අරගෙන ගෙවන වැඩිහිටි නිවාසෙකට යන්න කියන්න.
    වැඩිහිටි නිවාසෙටවත් බාර ගනියි ද දන්නේ නෑ , වලිප්පුව හැදිලා අත්දෙක වෙව්ලනවා. කටෙන් කෙල බේරෙනවා, සරම කඩාගත්ත ගමන් ඉන්නේ.
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,853
    1,541
    113
    වැඩිහිටි නිවාසෙටවත් බාර ගනියි ද දන්නේ නෑ , වලිප්පුව හැදිලා අත්දෙක වෙව්ලනවා. කටෙන් කෙල බේරෙනවා, සරම කඩාගත්ත ගමන් ඉන්නේ.


    Victoria Home for Incurables - Rajagiriya

    Phone: 0112 862 570
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,607
    16,841
    113
    35
    Spain
    වැඩිහිටි නිවාසෙටවත් බාර ගනියි ද දන්නේ නෑ , වලිප්පුව හැදිලා අත්දෙක වෙව්ලනවා. කටෙන් කෙල බේරෙනවා, සරම කඩාගත්ත ගමන් ඉන්නේ.
    කවුරු හරි ඥාතියෙක් ට මේ ලෙඩා දොස්තර කෙනෙක්ට පෙන්වන්න කියන්න, ඔය ලෙඩ වලට බෙහෙත් තියෙනවා. වයසට ගියාම වෙන දේවල් නේ බෙහෙත් බීවම ලෙඩ අඩු වෙනවා. ඉස්සෙල්ල නියුරෝලොජිස්ට් කෙනෙක්ටත්, ඊටපස්සේ සයිකොලොජිස්ට් කෙනෙක්ටත් පෙන්වන්න කියන්න. එහෙම කවුරුවත් නැත්නම් පොලීසියට පුළුවන් මැදිහත් වෙලා බෙහෙත් කරවන්න.