මට මේ firmware එක ඩවුන්ලෝඩ් කරගන්න විදියක් කියපල්ලකො

AnuradhaRa

Well-known member
  • Huawei_Y6_2018_ATU-L21_8.0.0.147_C432CUSTC432D1_Firmware_8.0.0_R1_EMUI8.0_05015CPG_Dload.zip

    Code:
    Bootloader       → PHONE Locked
    FRP              → FRP Lock
    Factory reset    → කරලා තියෙනවා
    System verify    → FAILED ❌
    eRecovery        → Getting package info failed ❌
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,529
    8,863
    113
    Kotahena
    ඕවා download කරන්න මහන්සි වෙන වෙලාවෙ වහ ටිකක් බිව්වා නම් නරක ද ponnayo
     
    • Haha
    Reactions: tharakaf

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,920
    1
    19,525
    113
    35
    Spain
    ෆෝන් කඩේකට ගෙනිහින් ස්ටොක් රොම් එක ගහල දියන් කියපන්. උන් ගාව ඒවා තියෙනවා. අනික ඕක ෆ්ලෑශ් කරන්න ගිහින් කෙල වෙන රිස්ක් එකකුත් තියෙනවා නේ.
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member

  • මේ එකක්වත් අපිට free download කරගන්න බෑ බං

    @Inigo Montoya කිව්ව වගේ කඩේකටම දිල කරගත්ත නම් හරි
    කීයක් විතර යයිද වැඩේට?
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,609
    5,653
    113
    ඇයි අහන්නේ,එන්නද
    මේ එකක්වත් අපිට free download කරගන්න බෑ බං

    @Inigo Montoya කිව්ව වගේ කඩේකටම දිල කරගත්ත නම් හරි
    කීයක් විතර යයිද වැඩේට?
    මිරර් 01 එක ෆ්‍රී නෙමේද ගූගල් ඩ්‍රයිව් එක දෙන :eek::eek:



    1789702671150.png
     
    • Like
    Reactions: AnuradhaRa