පොදු ස්ථානවල මහජන ආරක්ෂාව සහ පුද්ගල අනන්‍යතාව තහවුරු කිරීමේ අරමුණින් බුර්කා (Burqa) සහ නිකාබ් (Niqab) වැනි මුහුණ සම්පූර්ණයෙන්ම ආවරණය වන ඇඳුම් පැළඳුම් භාවිතය සම්බන්ධයෙන් වන නීති රීති ඉතාලිය තුළ ක්‍රියාත්මක කිරීම ආරම්භ කරයි.
#italy #japan #PublicSecurity #NationalSecurity #lokayehada #sinhalanews