දෙකක් නේ බන්. කුඩු කියන්නේ හෙරොයින් වලට නේද .කොකේන් වලට නෙමේද කුඩු කියන්නේ ?
කොකේන් එන්නේ දකුණු ඇමරිකාවෙන්. හදන්නේ කොළ වගෙකින්. කොකේන් හෙන ගණන් දැන්. ග්රෑම් එකක් අසුදාහකට කිට්ටු...
සියට සියක් පිරිසිදු හෙරොයින් ග්රෑම් 2 කට වඩා තිබ්බොත් මරණ දඩුවම කියල කියන්නේ.ඒත් සියට සියක් පිරිසිදු කුඩු එන්නේ නෑ දැන්. එන බඩු වල තියෙන්නේ සියට තිහ හතළිහයි කුඩු. අනිත් ඒවා එක එක පෙති ජාති කුඩු කරලා කලවම් කරනවලුකුඩු 1g ළඟ තිබිලා අහුවුනොත් මරණ දඬුවම දෙනවා කියලා අහලා තියෙනවා
මං ඉස්සර Cocaine ග්රෑම් 1ක් අරගෙන 3ට කඩල Methylphenidate + Levamisole + Lidocaine කලවන් කරලා විකුණනවා. මගේ Mix එකේ Punch එක වැඩි නිසා මගේ බඩු හොදයිලු. කලවන් නැල්ලු. මම ගන්න එකාට වඩා අන්තිමේට මට බිස්නස්. 
