💋📢 BREAKING : ඉතාලිය ගාබේජ් බෑග් තහනම් කරයි.. !!!

lilman

Well-known member
  • May 10, 2009
    41,370
    55,367
    113
    Colombo
    🚨 "මුහුණ ආවරණය කරගෙන සිටින්නේ නම් ඉවත් වන්න!" - මහජන ආරක්ෂාව තහවුරු කිරීමට ඉතාලියෙන් දැඩි පියවරක්!" - පොදු ස්ථානවල මුහුණ ආවරණය කිරීමේ නීතිය පිළිබඳ ගෝලීය අවධානය! 🇮🇹🇯🇵

    පොදු ස්ථානවල මහජන ආරක්ෂාව සහ පුද්ගල අනන්‍යතාව තහවුරු කිරීමේ අරමුණින් බුර්කා (Burqa) සහ නිකාබ් (Niqab) වැනි මුහුණ සම්පූර්ණයෙන්ම ආවරණය වන ඇඳුම් පැළඳුම් භාවිතය සම්බන්ධයෙන් වන නීති රීති ඉතාලිය තුළ ක්‍රියාත්මක කිරීම ආරම්භ කරයි.

    #italy #japan #PublicSecurity #NationalSecurity #lokayehada #sinhalanews

     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,076
    10,439
    113
    තොපි තොපි තොපි misleading title දාන්න එපා.
    Dog Face GIF

    මම හිතුවේ eco friendly වෙන මොකක්හරි සිද්දියක් කියලා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,898
    101,377
    113
    තොපි තොපි තොපි misleading title දාන්න එපා.
    Dog Face GIF

    මම හිතුවේ eco friendly වෙන මොකක්හරි සිද්දියක් කියලා.
    Eco friendly තමා. බලපන්කෝ ලස්සන මිනිස්සු හිනා වෙලා මුණ පෙන්නගෙන යනකොට.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,824
    9,180
    113
    තොපි තොපි තොපි misleading title දාන්න එපා.
    Dog Face GIF

    මම හිතුවේ eco friendly වෙන මොකක්හරි සිද්දියක් කියලා.
    ow ban.
    math okamai hituwe. man me ai meka breaking news ekak une kiyala balanna awe.🤣🤣🤣
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,116
    3,557
    113
    Inside Your Laptop ;)
    අපෙත් තහනම් කලා පොලිතීන් බෑග් එහෙම...... හැබැයි ඕනම ජාතියක ප්ලාස්ටික් බෝතල් එහෙම තහනම් නෑ....... ඒවා රීසයිකල් කරන්න හරි වැඩපිලිවෙලක් නෑ...... !! :growl:

    විපක්ෂෙ ඉන්නකොට තියෙනවා හැමෝටම රට ගොඩ දාගන්න ක්‍රම සහ විධි. හැබැයි ආණ්ඩු පක්ෂෙ උනහම ඒව අමතක වෙනවා. :baffled: :angry: