නැගෙනහිර පළාතේ විතරක් නෙවෙයි, හැම පළාතකම හොයන්න ඕන...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    45,275
    32,948
    113
    http://youtube.com/post/UgkxyRX1Ndi6JiWyy5AlLr51kYhIzv96Q9JY?si=doAaldJlty6i42nc

    ජාතික නිවාස අධිකාරියේ පොදු පරිහරණයට හරින ලද ඉඩම් වල අනවසර ඉදිකිරීම් කෙලින්ම අල්ලන්න පුළුවන්, ඒවගේ මිනුම්දෝරු දෙපාර්තමේන්තුවේ මූලික පිඹුරු හා කැබලි විස්තර සටහන් වලින්, රටේ අවාසනාවට මේව යට ගහන්න උදව් දෙන්නෙත් ඇතැම් ප්‍රාදේශීය ලේකම්ලම තමයි
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,487
    9,435
    113
    මෙන්න මේක බලල අතේ පාරක් ගහල නිදා ගනින් ජෙප්පෝ...