ඩෙංගු චෙක් කරන්න ආවම මදුරු කීටයො හිටියත් 20000ක් දඩ ගහනවා. බැලුවම මදුරු කීටයො මාර ගණන්නෙ යකූ!
Last edited:
Usawiyata aphasa kafa kiyala kuduwe laginna wenneහදිස්සියේ හරි හෙට අනිද්දට කුඩු එක්ක අහුවෙන එකෙක්ට මාස ගණන් හිරේ දාලා ලක්ෂ ගානක දඩයක් ගැහුවොත් උසාවියේදී ජජ්ගෙන් ප්‍රශ්න කරන්න බැරිද දන්නේ නෑ "විශ්ව කොඩිකාරට එදා රුපියල් 5000ක් විතරක් දඩ ගහලා ඒ වැරැද්දම කරපු මට මෙච්චර දඩයක් ගහන්නේ ඇයි අපි අඩුකුලේද" කියල?![]()
උසාවිය නිකන් මාලිමාව වගේ තමන්ට වැරදීම් වෙනවා කියලා පිළිගන්න කැමති නෑ..Usawiyata aphasa kafa kiyala kuduwe laginna wenne
gadra gani wage tami, monwa karath.. primiya tami waradiඋසාවිය නිකන් මාලිමාව වගේ තමන්ට වැරදීම් වෙනවා කියලා පිළිගන්න කැමති නෑ..