St. Nicholas' International College, Negombo
මෙයාලගෙ CCTV වල රෙකෝඩ් වෙලා ඇති
ඊයෙ 18 වෙනිද රෑ 11 ට විතර 10 මාරත් 11 මාරත් අතර බැලුවනං හරි
අඩේ වෙලාවට බං මට ලොකු අනතුරක් නොවුණෙ
මෝඩයො වගේ පෙනි පෙනි දාන උන් මම ඕන තරං බේරල තියෙනව බ්‍රේක් ගහල
ඊයෙ මම හෝන් එක ගහල .ආපු වේගෙන්ම දැම්ම. මේ යකා දැම්මනෙ, බ්‍රේක් ගහන්න වෙලාවකුත් නෑ
https://www.google.com/maps/place/St.+Nicholas’+International+Primary+College+-+Negombo/@7.2224036,79.8735436,18.25z/data=!4m6!3m5!1s0x3ae2eed8a4ef8119:0x4ef678d90b8ccd4c!8m2!3d7.2231596!4d79.873919!16s/g/11c5qps5gw?entry=ttu&g_ep=EgoyMDI2MDkxNi4wIKXMDSoASAFQAw==
https://www.google.com/maps/place/S...try=ttu&g_ep=EgoyMDI2MDkxNi4wIKXMDSoASAFQAw==

Last edited: