ඒ ගමන පොඩි අයගෙ පෙරහැරක් යනව. පාරවල් සේරම බ්ලොක්

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    36,711
    1
    159,712
    113
    98
    කෑගල්ල
    ලොකු ගානක් හොයන්න බෑ
    පොඩි ලාබයක් තියෙනව
    හොදයි හොදයි
    සල්ලි එනකොට තව හොයන්න හිතෙනව
    Good Good


    අඩෝ උඹව දැක්ක කල්, කොහොමද බන් ජීවිතේ? Hilux එක කාගෙහරි ඇඟෙ ගැහුවද? 🥴 🥴

    හේයි බ්‍රදර්
    ඉන්නවා ඉතින්, වෙනසක් නැහැ :D

    පිස්සුද එක විකුනන්නෙ නැ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,038
    79,295
    113
    පිස්සුද එක විකුනන්නෙ නැ ගන්න එකෙක් නෑ

    Animated GIF
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    2,316
    2
    5,894
    113
    ලොකු ගානක් හොයන්න බෑ
    පොඩි ලාබයක් තියෙනව
    කෑම විතරක් ගෙනියන්න එපා , කුඩු ගංජා අයිස් කොකේන් වගේ දේවලුත් ශේප් එකේ ඩිලිවර් කරන්න බලපං හොද ගානක් හොයාගන්න පුලුවන් ,
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,121
    1,504
    113
    ශ්‍රී ලංකාව
    යට කරගෙන පලයන් කකුලක් උඩින්. හැබැයි නවත්තන්න නං එපා පුතෝ ගුටි කාලා බයික් එකත් ගිණි තියයි.