ලප ආණ්ඩුවෙන් නොමිලේ ගෙයක් ගමු

Wicked Wolf

Well-known member
  • Dec 8, 2024
    211
    658
    93
    Matara
    මම මහන වෙන්න යන්නේ . අම්මට ගෙදර හම්බුනාම මම සිවුරු අතහැරලා එනවා. ඇවිත් අම්මට කියල ගෙදර ලියාගෙන අලුත බැදපු කපල් වලට රෙන්ට් එකට දෙනවා .


    816929542_1449187263774230_8893307094458666638_n.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,883
    1
    102,314
    113
    34
    Kalutara
    කෝ මචන් මේ යකාගේ පාපිසි ශුකානු නඩුව . පහත් තැනින් පමණක් ජලය ගලන බවක් ලපයගෙ නීතියේ පෙන්නුම් කරනවා
    DNA මැච් වුණා කිව්වා විතරයි. නඩුව ගැන කතාවක් නෑ..
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,143
    2,047
    113
    ඇයි නරක ද? ශාසනය වෙනුවෙන් මෙච්චර කල් මේ අවුරුදු 76ක් කරපු අය මොනවා ද කරලා තියෙන්නේ!

    ආණ්ඩු කරන හැටි ගැන කියලා දෙන්න එන්න බත් එකක් බැඳගෙන.., ආයේ අවුරුදු 20කට වත් හොලවනවා බොරු.