ගෑනු ගොන් වැඩ කරල ගැම්මට ශෙයා කරන හැටි..

max_pain

Well-known member
  • Jul 5, 2025
    5,355
    10,214
    113
    Galaha
    Brain Meeting GIF
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,688
    1
    159,658
    113
    98
    කෑගල්ල
    පව් ඉතින්
    මිනිස්සුන්ගෙ ආසාවල් නෙහ්
    අලුත් කාර් එක්ක, පවුලෙ ඔක්කොම
    සමහර අයට මෙක තමා හැම දෙම

    කෙල උනාම බදු සල්ලි නාස්ති වෙන රිස්ක් එක තමා අවුල
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    904
    2,408
    93
    33
    🚩 Red flags certified අඩු කුලේ.

    🚩ළමයා පෙන්නලා monetize කරන page එකක් පවත්වාගෙන යන දෙමාපියන් වීම. (ඔය post එක reach ගන්න rage bait ද මන්දා)
    🚩BAW වාහනය
    🚩සීට් වල පොලිතින් ඉවත් නොකර තිබීම
     

    AnuradhaRa

    Well-known member
  • පව් ඉතින්
    මිනිස්සුන්ගෙ ආසාවල් නෙහ්
    අලුත් කාර් එක්ක, පවුලෙ ඔක්කොම
    සමහර අයට මෙක තමා හැම දෙම

    කෙල උනාම බදු සල්ලි නාස්ති වෙන රිස්ක් එක තමා අවුල
    ඒ මිනිස්සුන්ට මේ වැඩේ තියෙන අවධානම ගැන කිව්වනං ඉවරයිනෙ
    නොදන්නකම නිසානෙ ඔහොම කරන්නෙ
    හැබැයි ෂෙයා කරපු වැඩෙන් හැමෝම පරිස්සං වෙයි මෙහෙම නොකර
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,517
    2
    55,627
    113
    පව් ඉතින්
    මිනිස්සුන්ගෙ ආසාවල් නෙහ්
    අලුත් කාර් එක්ක, පවුලෙ ඔක්කොම
    සමහර අයට මෙක තමා හැම දෙම

    කෙල උනාම බදු සල්ලි නාස්ති වෙන රිස්ක් එක තමා අවුල

    Koheda gihin hitiye :eek: Welcome back :yes:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    55,029
    21,773
    113
    Panadura
    පව් ඉතින්
    මිනිස්සුන්ගෙ ආසාවල් නෙහ්
    අලුත් කාර් එක්ක, පවුලෙ ඔක්කොම
    සමහර අයට මෙක තමා හැම දෙම

    කෙල උනාම බදු සල්ලි නාස්ති වෙන රිස්ක් එක තමා අවුල
    ඒක නෙමේ ලියාපදිංචි උනා ද බන්
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,688
    1
    159,658
    113
    98
    කෑගල්ල
    ඒ මිනිස්සුන්ට මේ වැඩේ තියෙන අවධානම ගැන කිව්වනං ඉවරයිනෙ
    නොදන්නකම නිසානෙ ඔහොම කරන්නෙ
    හැබැයි ෂෙයා කරපු වැඩෙන් හැමෝම පරිස්සං වෙයි මෙහෙම නොකර

    ඔක නොදන්නව වෙන්නෙ කොහොමද
    කොච්චර බුකියෙම එ ගැන පොස්ට් ගිහිල්ල ඇද්ද


    ඒක නෙමේ ලියාපදිංචි උනා ද බන්


    නැ හෙටවත් යන්ඩෝන
    vaccine පොත හොයාගන්න බැරුව ඉන්නෙ

    රැලේ ගිහින්
    අඩු කඩාගෙන ඇවිත්
    දැං බේත් කරනව

    jimmy fallon boom GIF by The Tonight Show Starring Jimmy Fallon
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,949
    21,319
    113
    adala nene
    පව් ඉතින්
    මිනිස්සුන්ගෙ ආසාවල් නෙහ්
    අලුත් කාර් එක්ක, පවුලෙ ඔක්කොම
    සමහර අයට මෙක තමා හැම දෙම

    කෙල උනාම බදු සල්ලි නාස්ති වෙන රිස්ක් එක තමා අවුල
    hi ballo pana awada :P
     
    • Love
    Reactions: Solo Rider