මුලින්ම පටන් ගන්න එකා දිනුම්

Pundit

Well-known member
  • Oct 18, 2022
    553
    616
    93
    තායිලන්තේ තියෙන 7/11 වගේ convenience store ජාලයක් ශ්‍රී ලංකාවේ මුලින්ම දාන කෙනාට හොඳ business advantage එකක් ගන්න පුළුවන්. දැන් කියන්න එන්න එපා ලංකාවේ foodcity , kheels කරන්නෙත් ඒකම තමයි කියලා. foodcity keels විශාලත්වයෙන් ලොකුයි. මම මෙතෙන කතා කරන්නේ 7/11 වගේ විශාලත්වයෙන් කුඩා convenience store ගැන. මේ convenience storeස් වල Slurpee and Soft-Serve Machines , Hot Food Bar & Steamers , Ready Made Food , Self-Serve Coffee Stations , Microwave Ovens & Hot Water Dispensers වගේ facilities තියෙනවා. convenience store එක විශාලත්වයෙන් කුඩා නිසා අපිට අවශ්‍යය දේ කාලේ නාස්ති කරන්නේ නැතුව ඉක්මනට pickup කරන්නත් පුළුවන්
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,807
    1,319
    113
    Mars

    Arpico wala nam podi eva thiyenawa "Arpico Daily" kiyala
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,663
    32,388
    113
    තායිලන්තේ තියෙන 7/11 වගේ convenience store ජාලයක් ශ්‍රී ලංකාවේ මුලින්ම දාන කෙනාට හොඳ business advantage එකක් ගන්න පුළුවන්. දැන් කියන්න එන්න එපා ලංකාවේ foodcity , kheels කරන්නෙත් ඒකම තමයි කියලා. foodcity keels විශාලත්වයෙන් ලොකුයි. මම මෙතෙන කතා කරන්නේ 7/11 වගේ විශාලත්වයෙන් කුඩා convenience store ගැන. මේ convenience storeස් වල Slurpee and Soft-Serve Machines , Hot Food Bar & Steamers , Ready Made Food , Self-Serve Coffee Stations , Microwave Ovens & Hot Water Dispensers වගේ facilities තියෙනවා. convenience store එක විශාලත්වයෙන් කුඩා නිසා අපිට අවශ්‍යය දේ කාලේ නාස්ති කරන්නේ නැතුව ඉක්මනට pickup කරන්නත් පුළුවන්
    SPAR
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,121
    15,665
    113
    I get what you're saying.
    Habai lankawe godak un fast food walata set naha. Muladi novelty item ekak widiyata kaala nawaththanawa. Trend eka thiyenne tika kaalayai.
    Lankawe market eka Coca Cola ekatath crack karaganna bari wuna. Oka case study ekak. India wala Ambani lage Reliance brand ekath awa mehe business karanna lesi India karana unta mehe gemak nahai kiyala hithan. Akulan yanna wuna untath.
     
    හැබැයි මචං convenience store එකක් හරහා instant ෆූඩ් වලට වලට අමතරව වෙන දේවලුත් විකුනන්න පුළුවන්
     
    • Like
    Reactions: planner123

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,700
    26,096
    113
    ගොඩක් එව්වා පටන් ගත්තට, මිනිස්සුන්ට feel වෙන්න දෙන්නේ නෑ..... නිකන් කඩේ කට වඩා concept විකුනන්න ලේසි.

    මම දන්න කඩයක් තම්බපු පාන් විකුනනවා, හැබැයි පට්ට රහයි.... නමුත් එන එවුන් වෙනත් එව්වා ගන්න ව. කඩේ උනුත් කියන්නේ ඇමට තම්බපු පාන් දැම්මට, අනෙක් එව්වා ගෙන් තමයි ලාභ කියලා.

    Don't just sell the product; sell the reason to want the product.
    එනම්,
    Product → Value → Story/Concept → Experience → Purchase
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,121
    15,665
    113
    හැබැයි මචං convenience store එකක් හරහා instant ෆූඩ් වලට වලට අමතරව වෙන දේවලුත් විකුනන්න පුළුවන්
    Agreed.
    Habai ithin we already have that in place neh.
    Keells, Foodcity ehema dan kemath denawa neh.
     
    • Like
    Reactions: Pundit

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    553
    616
    93
    Agreed.
    Habai ithin we already have that in place neh.
    Keells, Foodcity ehema dan kemath denawa neh.
    but machan most of those places are massive. It’s not really convenient when you have to walk into a huge store just to grab a pack of biscuits. Convenience stores like 7-Eleven are targeting a different type of customer who just wants to quickly grab a few things and go
     
    Last edited:

    planner123

    Well-known member
  • May 22, 2018
    9,121
    15,665
    113
    but machan most of those places are massive. It’s not really convenient when you have to walk into a huge store just to grab a pack of biscuits. Convenience stores like 7-Eleven are targeting a different type of customer who just wants to quickly grab a few things and go
    So just like Cargills foodcity express ?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,219
    19,258
    113
    I get what you're saying.
    Habai lankawe godak un fast food walata set naha. Muladi novelty item ekak widiyata kaala nawaththanawa. Trend eka thiyenne tika kaalayai.
    Lankawe market eka Coca Cola ekatath crack karaganna bari wuna. Oka case study ekak. India wala Ambani lage Reliance brand ekath awa mehe business karanna lesi India karana unta mehe gemak nahai kiyala hithan. Akulan yanna wuna untath.
    Interesting.. tawa danna dewal share karanna bro
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,876
    39,957
    113
    Homagama
    තව එකක් අහුවුනා.
    ඔන්ලයින් රියදුරු පුහුනු පාසලකට ඔපචුනිටි තියනවා.
    ඔන්ලයින් කිව්වාම, රෙජිස්ට්‍රේෂන් තියරි එකට උගන්න ටික ඔක්කෝම online දාගෙන කරන්න පුලුවන්නේ. ඇ⁣ට්‍රක්ටිව් විදිහට ගේම්ස් එහෙම හදලා තියරි ටික උගන්වන්න පුලුවන්. තියරි වලින් පස්⁣සේ ට්‍රයර් එකට පුරුදු කරන ටිකට පැය ගානට වාහනයක් පුරුදු කරන එකට විතරයි ෆිසිකලි ඕනා.

    නව ජෙන⁣රේෂන් එක අල්ලගන්න පුලුවන්.
     
    තැපෑලෙන් පීනන්න ඉගෙනගෙන practical කරන්න යනවා වගේ වැඩක් මේක
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,876
    39,957
    113
    Homagama
    තැපෑලෙන් පීනන්න ඉගෙනගෙන practical කරන්න යනවා වගේ වැඩක් මේක
    නැත. වැරදියි.
    දැනට ලර්න්ස් එකක කරන දේවල් බලන්න. ඇත්තටම ඒවා කරන්න බිල්ඩිමක් මොකටද.

    තියරි විභාගයට අවශ්‍ය Online සියල්ල ඔන්ලයින් කරලා ට්‍රයල්ස් වලට පැය ගානක පුහුණුවට ගෙන්න ගන්න තියෙන්නේ.

    මේක අනාගතයේ වෙනවාමයි. පටන් ගන්නවානම් දැන් වෙලාව.

    වෙබ්සයිට් ටික හරි දැන් පටන්ගන්න එක වාසියික්.