අනුරගේ යෝධ වැලිකොට්ට සංවර්ධනය නැවතත් දොරේ ගලයි!

Candid-B

Well-known member
  • Apr 25, 2019
    36,187
    1
    63,634
    113
    Mother Earth
    ටකරමට චන්දේ දීපු එඋන්ගේ ටෝක්.. සුනාමි සල්ලි වලට උන දේ හොයපු දවසට මූට පඩි නෑ..
    මට කියපන් සුනාමි ආධාර ලැබුනේ රජයටද ? නැත්තම් NGO සංවිධාන වලටද ? 🤷‍♂️
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,631
    5,673
    113
    මෙන්න නර්ස්ල ගෙදට්ටම එවල ගෘහමුලිකයට සමීපව ලෙන්ගතු කරනවලු ලබන අවුරුද්දෙ ඉදල...

    මයෙ අප්පේ..මට මැවිල පේනවා 2027ජනවාරි මලමුදා උදේ පාන්දර දොර අරිනකොටම ඇනුරය්ය අපේ ගෙදට්ට එවන ඉටිකිරිස් නර්ස් නෝනා මගෙ ඇගට පැනල පෙරලගෙන මගෙ බලෙන්ම උණ බලන්න පොරකන හැටි..කිති කැවෙනව වගෙ මතක වෙනකොටත්..අනා තැන්කු අනුරය්යා💉💃


     
    • Haha
    Reactions: monson

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,519
    36,788
    113
    කෑගල්ල
    ඒ කියන්නේ උඹලගේ උන් අවුරුදු 76ක් ඉඳලත් ඕක හදල නැද්ද
    අපරාදේ මේ වගේ මී හරක්ට හට් ගහන සල්ලි. පුටුව ඔලුවෙ නාමල වැස්සේ තෙමෙන්න තියන්න තිබ්බේ. :lol: :lol:
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,356
    18,740
    113
    අපරාදේ මේ වගේ මී හරක්ට හට් ගහන සල්ලි. පුටුව ඔලුවෙ නාමල වැස්සේ තෙමෙන්න තියන්න තිබ්බේ. :lol: :lol:
    අනේ සොරි මචන් ශ්‍රී ලන්කන් එකෙන් මිලියන 200ක් උස්සල රිමාන්ඩ් වෙච්ච එකෙක්ට කඩේ යන්න තරන් මම පරිනත නෑ. :lol: :lol:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,198
    6,927
    113
    ගග අද්දර
    අවුරුදු 11 ක් තිස්සේ මහින්ද රාජපක්ෂගෙයි රනිල්ගෙයි පොල්ල උරනවා කියන්නේ උඹව හදන්න බෑ. ඔහොමම ඉඳල වඳ වෙලා පලයන්
    උන්ගේ පොලු උරපු උන්ගෙන් තමයි දැන් ඉන්න ඩයල් එක ජනාධිපති උනෙත්. උබ හිතුවද ඡන්ද වෙන රටකින් ඉම්පොට් කලා කියලා?
    කියන්නේ පච, කරන්නේ බොරු කිය කිය දැන දැනත් දැන් ඉන්න එකාට කඩේ යන උන් පොල්ල උගුරටම බස්සගෙන ඇත්තේ එහෙනම්.
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,915
    2,792
    113
    අනේ සොරි මචන් ශ්‍රී ලන්කන් එකෙන් මිලියන 200ක් උස්සල රිමාන්ඩ් වෙච්ච එකෙක්ට කඩේ යන්න තරන් මම පරිනත නෑ. :lol: :lol:
    මචං, මම මේ උබට නිකං දැන ගන්න දාන්නේ. මම අල්ලස් කොමිසමට කොම්ප්ලේන් කලොත් ශ්‍රී ලංකන් එකේ ඩොලර් බිලියන 5ක් උබ හොරකම් කරලා තියෙනවා කියලා, අල්ලස් කොමිසමේ සභාපතිට හිතුනොත් ඒක ඇත්තක් කියලා උබත් රිමාන්ඩ් තමා. 🤷‍♂️🤷‍♂️🤷‍♂️