SAMSUNG ewath directly Damrola service denne nehe. Samsung tamai enawa kiyanne. Damro service ona nam Damro ganda venawa.මම නම් ගන්නේ දම්රෝ එකෙන්. අබන්ස් එකේ ආෆටර් සේල්ස් වාතයි.
එහෙමත් සීන් එකක්ද. එක මන් දැනන් හිටියේ නෑ.SAMSUNG ewath directly Damrola service denne nehe. Samsung tamai enawa kiyanne. Damro service ona nam Damro ganda venawa.
මූට තව අකවුන්ට් එකක් ඇති. අලුත් එකෙක් වගේ නෙවේ හැසිරීම.උදේ දාපු thread එකට කිරිහාමිලා ඇවිල්ලා නැති හින්දා හනී trap එකක් දැම්මා. ඡන්දෙ ඉල්ලන්න හොදයි උබ
https://elakiri.com/threads/lg-vs-samsung-vs-innovex-fridge.2264748/post-31614350
ow bnSAMSUNG ewath directly Damrola service denne nehe. Samsung tamai enawa kiyanne. Damro service ona nam Damro ganda venawa.
Dn kochchara kalda mchn aragena?මන් ගාව තියෙන්නේ අබාන්ස් එකේ සැම්සන් එක. ස්මාට්/ඩිජිටල් ඉන්වර්ටර් එකක් තියෙනවා කියල ගහල තියෙනවා. ඔය දාල තියෙන ගණන් වලට වගේ තමයි ගත්තේ. හැබැයි ඉන්දියාවේ හදපු එකක්. එහෙම කියල බිල්ඩ් කොලිටි එකේ අවුලක් නැහැ, මොකද මන් කලින් සැම්සන් ඒවා පාවිච්චි කරලා තියන නිසා. ඒ හා සමානයි මේකෙත් බිල්ඩ් කොලිටි එක.
Eka thamai dn karanna wenne wediya overthink karannatuwa10 20 ganala ithuru wena eka ganin bn utta
ado na bn meka mage ekma account eka. kiriyata daily enawa aurudu 10 witara idan. ada thamai first thread eka dammeමූට තව අකවුන්ට් එකක් ඇති. අලුත් එකෙක් වගේ නෙවේ හැසිරීම.
Inverter ekakda mchnගෙදර තියෙන්නේ LG එකක් කිසිම අවුලක් ඇවිත් නැ කරන්ට් එකත් හෙනට ඉතුරුයි

Power guard එක ගත්තේ කොහෙන්ද ? මොකක්ද වර්ගය ??SAMSUNG
කොයි එක ගත්තත් Power guard එකක් හයි කරන්න, කාලයක් තියෙයි.
mn nm meka use krnne. @Jameson.k genuth ahala blhan mokkda use krnne kiyala.Power guard එක ගත්තේ කොහෙන්ද ? මොකක්ද වර්ගය ??