දැන් එතකොට ගායකයෙක් සින්දුවක් කරගන්නවා අනෙක් ආර්ටිස්ලට සල්ලි දීල ඌ ඒ සින්දුවෙ ඔක්කොම rights ටික තමන්ට ලියාගන්නවා
ඒත් මේ සංගමෙට ගානක් දෙන්න එපැයි මේ කියන විදිහට
එ තියා සින්දුව තමන්ම ලියාගෙන තම්න්ම මියුසික් දාගත්තත් මුන්ට ගානක් දෙන්න වෙනවා