මේ වේස බඩු දෙකෙන් මොකක්ද හොද?

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,915
    2,792
    113
    මම නම් ගන්නේ දම්රෝ එකෙන්. අබන්ස් එකේ ආෆටර් සේල්ස් වාතයි.
     
    • Like
    Reactions: Inigo Montoya

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    2,053
    1,456
    113
    මම නම් ගන්නේ දම්රෝ එකෙන්. අබන්ස් එකේ ආෆටර් සේල්ස් වාතයි.
    SAMSUNG ewath directly Damrola service denne nehe. Samsung tamai enawa kiyanne. Damro service ona nam Damro ganda venawa.
     
    • Like
    Reactions: Inigo Montoya

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,915
    2,792
    113
    SAMSUNG ewath directly Damrola service denne nehe. Samsung tamai enawa kiyanne. Damro service ona nam Damro ganda venawa.
    එහෙමත් සීන් එකක්ද. එක මන් දැනන් හිටියේ නෑ.

    මම ගත්තේ ඉතින් ඔය දම්රෝ බ්‍රෑන්ඩ් එකයි, උන්ගෙම ඉනොවෙක්ස් කියන බ්‍රෑන්ඩ් එකයි. මම උන්ගෙන් ඔය ලොකු බඩු අරන් නෑ. වතුර කේතල්, ටොස්ටරයක්, රයිස් කුකර් එකක්, කම්පියුටර් ටේබල් එකයි පුටුවයි වගේ පොඩි ඒවා ගත්තේ. කම්පියුටර් ටේබල් එකයි පුටුවයි දෙකම කැඩුනා කෝල් කලාම උන් ටක් ගාලා ඇවිල්ලා හදලා ගියා. අරගෙනත් අවුරුදූ ගානකට පස්සේ. ටෝස්ටරේ ලොක් කරන කෑල්ල කැඩුනාම මම අරං ගියා උන්ගේ ශෝ රූම් එකට. උන් මට අලුත් එකක් දුන්නා.
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,742
    19,118
    113
    35
    Spain
    මන් ගාව තියෙන්නේ අබාන්ස් එකේ සැම්සන් එක. ස්මාට්/ඩිජිටල් ඉන්වර්ටර් එකක් තියෙනවා කියල ගහල තියෙනවා. ඔය දාල තියෙන ගණන් වලට වගේ තමයි ගත්තේ. හැබැයි ඉන්දියාවේ හදපු එකක්. එහෙම කියල බිල්ඩ් කොලිටි එකේ අවුලක් නැහැ, මොකද මන් කලින් සැම්සන් ඒවා පාවිච්චි කරලා තියන නිසා. ඒ හා සමානයි මේකෙත් බිල්ඩ් කොලිටි එක.

    උදේ දාපු thread එකට කිරිහාමිලා ඇවිල්ලා නැති හින්දා හනී trap එකක් දැම්මා. ඡන්දෙ ඉල්ලන්න හොදයි උබ 😍

    https://elakiri.com/threads/lg-vs-samsung-vs-innovex-fridge.2264748/post-31614350
    මූට තව අකවුන්ට් එකක් ඇති. අලුත් එකෙක් වගේ නෙවේ හැසිරීම.
    ------ Post added on Sep 21, 2026 at 10:21 PM
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,915
    2,792
    113
    මගේ යාළුවෙක් කියපු කතාවක් මම කියන්නේ. ඌ ඉස්සර අබාන්ස් එකේ වැඩ කලා. උන්ට එන කැඩිච්ච බඩු, ෆ්‍රිජ්, ටී.වී.,වොශින් මැශින්, මයික්‍රෝවේව් අවන් වගේ ඒවා රෙපෙයාර් කරලා ආයි සේල් කරනවාලු. ගොඩක්ම උන්ගේ රිපෙයාර් සෙන්ටර් එකක් තිබ්බාලු සීදූව හරියේ. ඒකෙන් රෙපෙයාර් කරලා තමාලු උන් ඩියුටි ෆ්‍රී එකට බඩු ගෙනියන්නේ.

    මමත් එක පාරක් අබාන්ස් එකෙන් ටීවී එකක් ගන්න හිතලා උගෙන් ඇහුවාම තමා ඌ මට කිව්වේ. පස්සෙ ඩුබායි ඉන්න යාලුවෙක් පෙට්ටියක් දානවා කිව්වාම ඌට කියලා තමා ටීවීඑක ගෙන්න ගත්තේ.

    අබාන්ස් උන්ගේ ආෆ්ටර් සේල්ස් හොද නැති වෙන්නත් ඕක හේතුවක් වෙන්න ඇති.
     

    Dineth347

    Junior member
  • Nov 8, 2017
    47
    49
    18
    SAMSUNG ewath directly Damrola service denne nehe. Samsung tamai enawa kiyanne. Damro service ona nam Damro ganda venawa.
    ow bn

    මන් ගාව තියෙන්නේ අබාන්ස් එකේ සැම්සන් එක. ස්මාට්/ඩිජිටල් ඉන්වර්ටර් එකක් තියෙනවා කියල ගහල තියෙනවා. ඔය දාල තියෙන ගණන් වලට වගේ තමයි ගත්තේ. හැබැයි ඉන්දියාවේ හදපු එකක්. එහෙම කියල බිල්ඩ් කොලිටි එකේ අවුලක් නැහැ, මොකද මන් කලින් සැම්සන් ඒවා පාවිච්චි කරලා තියන නිසා. ඒ හා සමානයි මේකෙත් බිල්ඩ් කොලිටි එක.
    Dn kochchara kalda mchn aragena?
    ------ Post added on Sep 21, 2026 at 11:24 PM

    10 20 ganala ithuru wena eka ganin bn utta
    Eka thamai dn karanna wenne wediya overthink karannatuwa
    ------ Post added on Sep 21, 2026 at 11:28 PM

    මූට තව අකවුන්ට් එකක් ඇති. අලුත් එකෙක් වගේ නෙවේ හැසිරීම.
    ado na bn meka mage ekma account eka. kiriyata daily enawa aurudu 10 witara idan. ada thamai first thread eka damme
    ------ Post added on Sep 21, 2026 at 11:29 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,787
    73,059
    113
    මාලඹේ
    ගෙදර තියෙන්නේ LG එකක් කිසිම අවුලක් ඇවිත් නැ කරන්ට් එකත් හෙනට ඉතුරුයි

    හැබැය් Abans තමා අවුල
     
    • Wow
    Reactions: Inigo Montoya