🐯🦁කොටියොයි ලොම් හැලුණු සිංහයොයි යාළු වෙලා
M MAXPANE7 Well-known member Apr 17, 2021 2,825 3,670 113 Sep 22, 2026 #1 Reactions: ComanMan, Yudewwa and ChoronaSottiya
thomian Well-known member May 20, 2011 13,338 18,785 113 Sep 22, 2026 #2 Reactions: ChoronaSottiya and redux
Max_r Well-known member May 10, 2007 13,940 1 17,102 113 Sep 22, 2026 #3 මේවා දකින ඔසා ඇතුලු බයියො සෙට් එක Reactions: Smartm, ChoronaSottiya, redux and 1 other person
Inigo Montoya Well-known member Nov 15, 2025 9,948 1 19,576 113 35 Spain Sep 22, 2026 #4 නරි ටිකක් චූන් වෙලා ඉන්නවා. සිංහයයි කොටීයයි රණ්ඩුකලහම උන් කොටවන නරියට රජවෙන්න පුළුවන්. තීන්ත බාල්දියේ වැටුණු නරියා රජ වෙන්නේ එහෙම. Reactions: KDH and Yudewwa
නරි ටිකක් චූන් වෙලා ඉන්නවා. සිංහයයි කොටීයයි රණ්ඩුකලහම උන් කොටවන නරියට රජවෙන්න පුළුවන්. තීන්ත බාල්දියේ වැටුණු නරියා රජ වෙන්නේ එහෙම.
ChoronaSottiya Well-known member Sep 13, 2020 4,810 7,102 113 වදුරව Sep 22, 2026 #5 MAXPANE7 said: Click to expand... රෙද්දේ රෙවිලා ඉන්නේ බයියො. මුලින් කජු සියට පුප දෙන්න උනා. දැන් මුට කඩේ යන්නත් වෙනවනෙ Reactions: harshasoon
MAXPANE7 said: Click to expand... රෙද්දේ රෙවිලා ඉන්නේ බයියො. මුලින් කජු සියට පුප දෙන්න උනා. දැන් මුට කඩේ යන්නත් වෙනවනෙ
Yudewwa Well-known member Oct 8, 2023 5,850 8,502 113 Sep 22, 2026 #6 ඒ ඉස්සර සිංහයයි කොටියයි රණ්ඩු උනේ. එකපාරක් සිංහය කොටියට පෙන්නුව කැලෙ රජා සිංහය කියල. එදා ඉදන් සිංහයයි කොටියයි යාළුවෙලා කැලේ සතුටින් ඉදිය. මේක බලන් ඉන්න බැරි කටු කන නරි, හිවල් වේසිගෙ පුතාල දැන් එනව සිංහයයි කොටියයි ආපහු තරහ කරවන්න. Reactions: KDH
ඒ ඉස්සර සිංහයයි කොටියයි රණ්ඩු උනේ. එකපාරක් සිංහය කොටියට පෙන්නුව කැලෙ රජා සිංහය කියල. එදා ඉදන් සිංහයයි කොටියයි යාළුවෙලා කැලේ සතුටින් ඉදිය. මේක බලන් ඉන්න බැරි කටු කන නරි, හිවල් වේසිගෙ පුතාල දැන් එනව සිංහයයි කොටියයි ආපහු තරහ කරවන්න.
KDH Well-known member Jul 4, 2014 18,756 8,989 113 රූකඩ රාජ්ජේ Sep 22, 2026 #7 වයසට යන්න යන්න තමා පරිනත වෙන්නේ .. එකනේ අපි විනිසුරු වයසත් දීර්ග කරේ
Heshan Daminda Well-known member Mar 13, 2009 47,085 1 102,653 113 34 Kalutara Sep 22, 2026 #8 thomian said: Click to expand... මුන්ටත් බෑ AI වලින් flipflops අල්ලන විදිහ හදාගන්න. අපිටත් තාම බැරි ඔන්න ඕක. අනික සෙරෙප්පුවේ අඩිය outer emboss වෙන්න ඕන ඔහොම අච්චුව වදින්න නම්., මේකේ තියෙන්නේ inner emboss එකක්.
thomian said: Click to expand... මුන්ටත් බෑ AI වලින් flipflops අල්ලන විදිහ හදාගන්න. අපිටත් තාම බැරි ඔන්න ඕක. අනික සෙරෙප්පුවේ අඩිය outer emboss වෙන්න ඕන ඔහොම අච්චුව වදින්න නම්., මේකේ තියෙන්නේ inner emboss එකක්.