මේ වේස බඩු දෙකෙන් මොකක්ද හොද?

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,348
    1
    20,322
    113
    35
    Spain
    ow bn


    Dn kochchara kalda mchn aragena?
    ------ Post added on Sep 21, 2026 at 11:24 PM


    Eka thamai dn karanna wenne wediya overthink karannatuwa
    ------ Post added on Sep 21, 2026 at 11:28 PM


    ado na bn meka mage ekma account eka. kiriyata daily enawa aurudu 10 witara idan. ada thamai first thread eka damme
    ------ Post added on Sep 21, 2026 at 11:29 PM
    පරණ එක 2014දී, එක අවුරුදු 10ක් විතර පාවිච්චි කළා. අලුත් එක අවුරුදු දෙකක් වෙනවා. දෙකම සැම්සන්.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    55,009
    21,746
    113
    Panadura
    සැම්සුන් inverter දැන් අවුරුදු 5 විතර ඉඳන් තියනවා. කලින් non inverter LG එකක් තිබ්බා මතක ඇති කාලෙක ඉඳන්. එකේ මොකුත් කේස් අවේ නැහැ.
    අපේ ගෙදර එකටත් දැන් අවුරුදු පහක් වෙනවා @scurvy ගාව තියෙන ජාතියේ එකක් (SAMSUNG)

    Gedara beach eka laga thiyenne. Corrosion case thamai baya, godak eun kiyanwa samsung eke corrosion/rust enawa kiyala. ehema wela thiynwda ubalage?
    එහෙම වෙලා නම් නෑ