මේ වේස බඩු දෙකෙන් මොකක්ද හොද?

Dineth347

Junior member
  • Nov 8, 2017
    42
    44
    18
    Mokakda hodai kiyala hithenne machanla? any experience with these two brands?

    Screenshot 2026-09-21 at 12.40.25.png
    Screenshot 2026-09-21 at 12.40.06.png
     
    Dineth347

    Junior member
  • Nov 8, 2017
    42
    44
    18
    • Love
    Reactions: albuz

    Dineth347

    Junior member
  • Nov 8, 2017
    42
    44
    18
    කොයි එක ගත්තත් Power guard එකක් හයි කරන්න, කාලයක් තියෙයි.
    ow mchan power guard use kranawa. mata me aula tiyenne door eka pipila malakana case enwa kiyana eka samsung eke

    ඒක නම් දන්නේ නෑ. මුහුද ළග ගෙවල් තිබිල නෑ අපිට..........
    Ape gewal laga okkoma huththalata tiyenne parana singer labbawal. e nisa ahanna kenekuth na bn. balamu balamu
    ------ Post added on Sep 21, 2026 at 8:27 PM
     
    • Like
    Reactions: Jameson.k

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,975
    1
    63,296
    113
    Mother Earth
    වේස බඩු දෙක. උබ ෆ්‍රිජ් එකට හුකන්න ද බලාපොරොත්තුව ? අපේ ගෙදර තියෙන්නෙ ඔය LG එක බන්. කිසි අවුලක් නෑ recommend කරන්න පුළුවන්. සද්ද නෑ හොඳට කූල් වෙනවා. 🤷‍♂️
     
    Dineth347

    Junior member
  • Nov 8, 2017
    42
    44
    18
    උදේ දාපු thread එකට කිරිහාමිලා ඇවිල්ලා නැති හින්දා හනී trap එකක් දැම්මා. ඡන්දෙ ඉල්ලන්න හොදයි උබ 😍
    ow bn, baluwa baluwa harigiye na. dunna shot eka.

    Athata aragena thread ekata awe Pago . Shit
    වේස බඩු දෙක. උබ ෆ්‍රිජ් එකට හුකන්න ද බලාපොරොත්තුව ? අපේ ගෙදර තියෙන්නෙ ඔය LG එක බන්. කිසි අවුලක් නෑ recommend කරන්න පුළුවන්. සද්ද නෑ හොඳට කූල් වෙනවා. 🤷‍♂️
    Ude thread ekak damma bn piliwelata lassanata. wedak une na wage. e para mehema damme. LG eka aran kochchara kal wenwda mchan?
    ------ Post added on Sep 21, 2026 at 9:09 PM

    Athata aragena thread ekata awe Pago . Shit
    😂
    ------ Post added on Sep 21, 2026 at 9:10 PM
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,975
    1
    63,296
    113
    Mother Earth
    ow bn, baluwa baluwa harigiye na. dunna shot eka.

    Ude thread ekak damma bn piliwelata lassanata. wedak une na wage. e para mehema damme. LG eka aran kochchara kal wenwda mchan?
    ------ Post added on Sep 21, 2026 at 9:09 PM

    😂
    ------ Post added on Sep 21, 2026 at 9:10 PM
    අරගෙන දැන් අවුරුදු 5ක් විතර ඇති. ඕකට inverter compressor එකට අවු 10 warranty. කෑලි තියෙන බඩු තියෙන එකක් ගන්න. ඔය ෆ්‍රිජ් හදන එකෙක්ගෙන් පෙන්නල අහපන්. 🤷‍♂️
     
    • Love
    Reactions: Dineth347

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,141
    747
    113
    34
    ගාල්ලේ
    මං LG එකක් ගත්තා,
    LG එකයි ඔය වගේම Abans එකක් තියෙනවා. ඒකත් ඔ්කමයි.
    බලලා ගන්න.
     
    • Love
    Reactions: neyohk

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,356
    15,023
    113
    🌎
    සැම්සුන් inverter දැන් අවුරුදු 5 විතර ඉඳන් තියනවා. කලින් non inverter LG එකක් තිබ්බා මතක ඇති කාලෙක ඉඳන්. එකේ මොකුත් කේස් අවේ නැහැ.
     
    • Like
    Reactions: HKavinda

    Dineth347

    Junior member
  • Nov 8, 2017
    42
    44
    18
    අරගෙන දැන් අවුරුදු 5ක් විතර ඇති. ඕකට inverter compressor එකට අවු 10 warranty. කෑලි තියෙන බඩු තියෙන එකක් ගන්න. ඔය ෆ්‍රිජ් හදන එකෙක්ගෙන් පෙන්නල අහපන්. 🤷‍♂️
    Elama

    මං LG එකක් ගත්තා,
    Godak kalda mchn dn aragena
    ------ Post added on Sep 21, 2026 at 9:25 PM

    සැම්සුන් inverter දැන් අවුරුදු 5 විතර ඉඳන් තියනවා. කලින් non inverter LG එකක් තිබ්බා මතක ඇති කාලෙක ඉඳන්. එකේ මොකුත් කේස් අවේ නැහැ.
    Uba laga tiyenne Samsung made in India ekda
    ------ Post added on Sep 21, 2026 at 9:27 PM