22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ව්‍යවස්ථාවට අනුකූලයි - ශ්‍රේෂ්ඨාධිකරණය

topkollek

Well-known member
  • May 22, 2014
    44,388
    1
    58,866
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කථානායක පවසයි: සම්මත කිරීමට තුනෙන් දෙකේ බහුතරය ප්‍රමාණවත්: ජනමත විමසුමක් අවශ්‍ය නෑ​


    22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථනිරූපණය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

    ඒ අනුව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ව්‍යවස්ථා අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා තිබෙනවා.

    hiru
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,019
    14,184
    113
    🌎
    Heenekin vath hithuve naha

    1grvjo.jpg
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,391
    9,243
    113
    Around the world
    22 සම්මත කරන්න ජනමත විචාරණ අවශ්‍ය නෑ කියල සති දෙකකට කලින් ජනාධිපතිත් ස්ටේජ් එකක කිව්වානෙ. ජනතා පරමාධිපත්‍යය සටන දැන් මහ පාරේ......
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,884
    39,983
    113
    Homagama
    හුටා දැන් තැබැරුම් සංගමේ කියපු විදිහට අධිකරණයේ ස්වාධිනාත්වයට කෙල වෙලා ඒකාධිපති පාලකයෙක් හැදෙනවා නේත.

    බයෙත් බෑ.
     
    • Haha
    Reactions: topkollek

    Similar threads